මෙව්ව්වානේ අනාවැකි... කොහොමද මනුෂගේ තක්කේටම කීවා ගාන.. :lol:
super077 Well-known member Jun 10, 2008 1,841 2,470 113 Matara Sep 23, 2024 #21 මෙව්ව්වානේ අනාවැකි... කොහොමද මනුෂගේ තක්කේටම කීවා ගාන.. Reactions: ElaBaba
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Sep 23, 2024 #22 MihiCherub said: naha harin seat eka dinum. thatta bomba gahanawa gedara inna kiwwa kathawa piligatta minissu inne Click to expand... ඒ්ක නෙමේ කිව්වෙ බං.. මුන් දෙන්නම රනිල්ගෙ ජනාධිපති උපදේශකලා.....
MihiCherub said: naha harin seat eka dinum. thatta bomba gahanawa gedara inna kiwwa kathawa piligatta minissu inne Click to expand... ඒ්ක නෙමේ කිව්වෙ බං.. මුන් දෙන්නම රනිල්ගෙ ජනාධිපති උපදේශකලා.....
signshop Well-known member May 30, 2011 12,222 9,001 113 Dubai Sep 23, 2024 #23 මේ උට්ටා ගෑනු රට යවලා හෙන සල්ලියක් හොරා කෑවා නේද? මුන්ට ආයේ පාර්ලිමේන්තුව පැත්ත පලාතේ එන්න දෙන්න හොඳ නෑ
මේ උට්ටා ගෑනු රට යවලා හෙන සල්ලියක් හොරා කෑවා නේද? මුන්ට ආයේ පාර්ලිමේන්තුව පැත්ත පලාතේ එන්න දෙන්න හොඳ නෑ