අඩේ අර අමනුස්ස සීන් එකට එනකන් හෙන හයියෙන් හයියෙන් කියෝගෙන ආවා..ආසාවෙන් දුවං ආවේ ඒ ටික කියවන්නමයි..
උඹේ ත්රඩ් භාගෙට කියවලා වැඩක් නෑනේ..
අදනම් රෙප් දෙන්න වෙන්නේ නෑ..
සිරාවටම සතුටුයි බන් උබල ඉන්න එක ගැන

අනිවාර්යෙන් thread එක කියවල comment එකක් දානවා කියල දන්නවා


ඒකට කමක් නෑ බන්

ආසාවෙන් දුවං ආවේ ඒ ටික කියවන්නමයි..


