..::[මනුෂ්‍ය-අමනුෂ්‍යන් වෙසෙන හෝටලය(World's Largest Hotel)::..
මේක තමයි ලෝකේ විශාලතම හෝටලය(කාමර ප්‍රමාණය අනුව) තියෙන්නේ Genting Highlands මැලේසියාවේ. මේකේ නම First World Hotel. මේකේ කාමර 7,351ක
පමණ ප්‍රමාණයක් තියනවා. 2006දි මේ හෝටලය ප්‍රථම වරට Guinness World Records™ වලට ඇතුලත් වෙනවා කාමර 6,118 තිබ්බ එකල ලොව විශාලතම හෝටලය විදියට, නමුත් 2008දි ලාස් වෙගාස් වල කාමර 7,117ක හෝටලයක් හදනවා The Palazzo කියල,
ඒ උනාට නැවත 2015 දී tower 2 කියන අලුත් හෝටල් කාමර සංකීර්ණය හදල නැවත Guinness World Records™ වලට ඇතුලත් වෙනවා මේ First World Hotel කියන හෝටලය.
මේක තරු 3නේ හෝටලයක්, මේකේ වැඩ කරන්න ඉන්න මුළු crew එක 2,775
මේකේ shopping malls, arcades, dining outlets, casinos, සහ Genting Indoor Theme Park එකක් තියනවා
තව ලෝක වාර්තාවක් මේ හෝටලය සතු වෙනවා ඒක තමයි ලෝකේ විශාලතම pillar-less(ආධාරක කණු රහිත) උත්සව ශාලාවක් තියෙනේ මේකේ. මේ ශාලාව වර්ග අඩි 150,000ක්
මේකේ එකවර guestල 2,000 කට ඉන්න පුළුවන්(banquet-style) හෝ 4,200 කට ඉන්න පුළුවන් (theater-style seating). විදියට

මේකේ විශාලතම laundry එකකුත් තියනවා එකේ දවසට රෙදි ටොන් 40ක් හෝදනවලු දළ වශයෙන් ඇදුම් 75,000
බලන්න නම් සෑහෙන තැන් තියනවා දවල්ට
රෑට ඉන්න එක තමයි ඉතින් 

අමනුෂ්‍ය පරිගෘහිත නිසාත් මෙම හෝටලය ප්‍රසිද්දියට පත් වෙලා තියනවා

Malaysiaවල අමනුෂ්‍ය පරිගෘහිත හෝටල් අතරින් ඉදිරියෙන්ම තියන හෝටලයක් මේක
උබල මැලේසියාවේ රවුමක් ගහනවා නම් මේකත් ඔලුවේ තියාගන්න 

සම්මත විද්‍යා ගවේෂණ වලට පරිබාහිර සිද්දි ඇති වීමට හේතු විදියට සැලකෙන්නේ මේ හෝටලය සුදු කෙළින්නන්ගේ රජ දහනක් වීම ඒ කරුණ නිසා විශාල ලෙස සියදිවි නසාගැනීම් මේ හෝටලයෙන් වාර්තා වෙලා තියනව කියනවා

මේ හෝටලයේ පරණම කාමර සංකීර්ණය වෙන tower 1 එකේ 21 වන තට්ටුව නෑලු ඒකට හේතුව කවුරුත්මේ දන්නේ නෑලු මේක blackjack players ලගේ lucky number එක නිසා අයින් කරලා කියලත් කියනවලු, තව කටකතාවක් තියනවලු මේ තට්ටුවේ කාමරයක ගැහැණු මල සිරුරක් ඇදක් යට තිබිල සෑහෙන දවසකට පස්සෙලු හොයන් තියෙන්නේ
මොකද කාමර බර ගානක් තියන නිසා වැඩ කරන එවුන්ට ඔක්කොම record තියන් ඉන්න බැලූ 
තව චීන ගනිකාවකුත් මේ තට්ටුවේ මරල දාල තිබිල තියනවලු
ඒ වගේම සුදු කෙලිය නිසා සැහෙන පිරිසක් මේක ඇතුලේ මරාගෙන තියනවලු 
මේ tripadvisor එකේ තිබ්බ review එකක්

මේවා නිසා සමහර හෝටල් කාමර අමුත්තන්ට දෙන්නෙත් නෑලු හොටෙලය සම්පුර්නයෙක් බූක් වෙලා තිබ්බත් එකට හේතුව ඒවාට ගියාම guestල ලෙඩ වෙන නිසාලු

ඕක තමයි ලෝකේ ලොකුම හෝටලයේ කතා වස්තුව ඉතින් හැබයි මේ අවුරුද්දේ open වෙන්න තියෙන Abraj Kudai සවුදි වල මක්කමේ හදන එකක්
එකේ කාමර 10,000ක් තියනවලු restaurants 70ක් තියන එකක්ලු ඒක හදල ඉවර උනාම ඒක තමයි ලොකුම හෝටලය වෙන්නේ ලෝකෙන්ම 
පසුකාලීනව ඒක ගැනත් දාන්නම් 
@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න

Last edited: