මනුස්සකම තවමත් ජීවමානයි!!

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
:(:(:(
පව්

මාය් යාලුවො දෙන්නකුය් දවසක් jewelry shop එකකට ගිය පොඩි වැඩකට
එ ගිහින් එන ගමන් pizza hut එක ලග නිස එතනට ගිය pizza එකකුත් ගන්න් කියල
එතන ගාව අවුරුදු දහයක විතර මල්ලි කෙනෙක් කරදර කරනව අප්පච්චිට
අනෙ අප්පච්චි මටත් එකක් අරන් මටත් එකක් අරන් කියල
අපි දැක්ක එ මාම අසරන වෙලා හිටියෙ හුගක්
සල්ලි නැ පුතෙ මන් ගාව ඔව ලොකු ගනක් වෙනවනේ කිව්ව
එයාගෙ අම්මත් හිටිය එතන එයත් බලන් උන්න
දරුවගෙ ආසව ඒත් එයාල ගාව සල්ලි තිබ්බෙ නැ කියල අපිට තෙරුනා
මගෙ යාලුවෙක් කිව්ව මට pizza කන්න හිතක් නැ බන්
අපෙ ආසාව බල්ලට දාලා අර පොඩි එක්කෙනට එකක් අරන් දෙමු කියල
එයාම අර මල්ලිගෙ අතින් අල්ලගෙන ගියා යන් මල්ලි එන්න මන් එකක් අරන් දෙන්නන් කියල
ඒ අතර අපි එ මාමය් නැන්දය් එක්ක කත කරකර හිටිය
ඒ මම කියුවා සල්ලි තිබ්බ නන් මන් අරන් නොදි ඉන්නෙ නැ පුතෙ
මාත් කුලි වැඩ කරන්නෙ
මේ ඩින්ග ඩින්ග එකතු කරනව කොම්පියුටර් එකක් අරන් දෙන්න්
යලුවො ගෙදරටවත් වද්දගන්න් නැ කියුව මගෙ කොල්ලව
දුප්පත් නිස වෙන්න් ඇති කියුවා
හැමදාම මෙයා අහල පහල ගෙවල් වලට යනව සමහර අය දොරත් වහනව :(
මටය් යාලුවටය් මාර විදියට දුක හිතුන ඒ මාම ගොඩක් දුකින් ඒම කියුවෙ

මගෙ කලින් කොම්පියුටර් එක මන් ගාව තිබ්බ ඒ වෙද්දි
core 2 quad එකක්
අපි ඒ මාමගෙන් නන්බර් එක ඉල්ලුව පොන් එකක්වත් තිබ්බෙ නැ
ඒපාර address එක ඉල්ලගත්තා
අපි කතාවෙලා අර කොන්පියුටර් එකට casing එකකුත් හය් කරලා
mb එකෙ පොඩි පොඩි අවුල් වගයක් තිබුන ඒ නිස අලුත් mb එකකුත් දාලා
610 vga එකකුත් ගහල
යාලුවෙක් ගාව led 17 මොනිටර් එකකුත් තිබුන
ඒකත් දල එයාලගෙ ගෙවල් හොයන් ගිහින් හය් කරල දුන්නා
එද නම් පුදුම සතුටක් දැනුනෙ
ඒ මල්ලිගෙ හිනාව දැකල
අපි අවුරුද්දටත් එහෙ ගියා අලුතින් ගෙම් ටිකකුත් දල දුන්න

නැතිබැරි කෙනෙක්ට උදව් කරම ලැබෙන සතුට කිසිම විදියකින් ලබන්න් බැ
ඒක මට එදා හොදටම දැනුන
අපිට උනත් නැති දේවල්, ආසාවල් ඔන තරන් තියෙ
ඒත් අපිට වඩා කොච්චර දුප්පත් අය ඉන්න්වද
එදාවෙල කන්න් නැතුව බඩගින්නෙ ඉන්න මිනිස්සු
පුලුවන් විදියකට උදව් කරන්න් තියෙ නන් එහෙම අයට ජිවිත කාලෙ පුරාම අපිට ඒ සතුට තියෙය්
:(
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    මිනිස්සු බොන්ඩ බඩු ගහන්න වියඳම් කරන සල්ලි වලින් ඇයි මේවගේ කෙනෙකුට වියඳම් කරන්න බැරි...
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මිනිස්සු බොන්ඩ බඩු ගහන්න වියඳම් කරන සල්ලි වලින් ඇයි මේවගේ කෙනෙකුට වියඳම් කරන්න බැරි...

    කෙනෙකුට උදව් කරන්න සිතක් පහල වෙන එක සංසාර ගත පුරුද්දක්. ඔය වගේ බඩු ගහන වැඩ කරන කාළකන්ණින්ට එහෙම සිත් පහල වෙන්නෙ නෑ.

    කෙනෙක්ට උදව් කරල ලැබෙන සතුට ලෝකෝත්තර සතුටක්. ඒක මුලු ජීවිත කාලය පුරාවටම පවතිනවා. ඔය බඩු ගහලා ලැබෙන සතුට තියෙන්නෙ ධාතු පහවෙනකන් විතරයි.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    ahinsaka jiwitha machn. e manussayata Rs.50/= kochchara watinawa edda ??

    harima dukai. Puluwannam full story eka methana daapan. Rep added
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    කෙනෙකුට උදව් කරන්න සිතක් පහල වෙන එක සංසාර ගත පුරුද්දක්. ඔය වගේ බඩු ගහන වැඩ කරන කාළකන්ණින්ට එහෙම සිත් පහල වෙන්නෙ නෑ.
    කෙනෙක්ට උදව් කරල ලැබෙන සතුට ලෝකෝත්තර සතුටක්. ඒක මුලු ජීවිත කාලය පුරාවටම පවතිනවා. ඔය බඩු ගහලා ලැබෙන සතුට තියෙන්නෙ ධාතු පහවෙනකන් විතරයි.

    Well said
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Mekata wenama thread ekak danna be.
    Mama mage freelance weda 100% not-for-profit kala.

    Windows and Linux native software and Java apps for Mac OS X.
    All kinds of web sites (Joomla/Magento or custom built)
    Android / Windows phone apps
    Tools and scripts

    iOS native apps hadannath puluwan eth denata Mac mini ekakwath developer account ekakwath device ekak wath naha.

    Small to lower-medium projects thamay.

    Oyala minimum 2500Rs mudalak gewanna ona(wade gena satisfied nam lakshayak unath kamak naha). Eka mata newey, project eka iwara unama mama nam karana charity ekakata ehema naththam asarana manussayekuta ee mudal gehin deela mata proof ewanna.

    Oyalata non-profit charity ekak wage ekakata site ekak hadala one nam salli keeyakwath epa. Hosting free dennam.

    Kamathy nam mawa contact karanna. Eka parata projects 3i karanne. Denata 2k ongoing.

    Calls nam behe mokada mage identity eka reveal karanna bari nisa :baffled:

    Personal details serama ayn karala mage facebook page ekai web site ekai gena trhead ekak dannam
     
    Last edited: