මනුස්සකම

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ටිපර් ඩ්‍රයිවර් ඇත්තටම හොඳ රියදුරු මහත්තයෙක්..:yes: ඒත් බොහොම කලාතුරකින් තමයි ඔහොම අය හම්බ වෙන්නේ.. ගොඩක් අය එහෙම නැති නිසයි හොඳ ඩ්‍රයිවර්ලට පවා එක හැන්දෙන් බෙදන්නේ..:dull:

එක සැරයක් අනුරාධපුර - කොළඹ සී.ටී.බී. බස් එකක් ඩි.එස් ගුණසේකර බස් එකක් එක්ක එක දිගටම රේස් එකට ආවා.. ඒ වෙලාවට ඉතින් බහින්න ඉන්න මිනිස්සුන්ට වෙන දේවල් ගැන ආයේ කියන්න ඕනෙ නෑනේ..

ගොඩක් පිරිමි අයව බස් එකෙන් බැස්සුවෙ යන ගමන්ම වගේ.. ඔය අතරේ කඩවත බහින අයට ඉස්සරහට එන්න කියල කොන්දොස්තර කෑ ගැහැව්වා හෝල්ට් දෙක තුනකට මෙහා ඉඳලම.. කඩවතින් බහින්න හිටියේ කිහිලි කරුවක් තියාගෙන බස් එකේ ටිකක් මැදට වෙන්න වම් පැත්තෙ අයිනේ සීට් එකක ඉඳගෙන හිටිය ආබාධිත මනුස්සයෙක්.. :( මමත් කල්පනා කර කර හිටියේ මේ මනුස්සයට බැනල තල්ලු කරලවත් යයිද දන්නේ නෑ කියලා පිටිපස්සෙන් ආව ප්‍රයිවට් බස් එකත් එක්ක රේස් ආව වේගෙ හැටියට..:no: බස් එක රේස් එකට යන නිසා ඒ මනුස්සයා අමාරුවෙන් නැගිටින්න හැදුවා..

එතකොටම කොන්දොස්තර කිව්වා "ඔහොම ඉන්න නැගිටින්න එපා" කියලා.. ඩ්‍රයිවර්ටත් කොන්දොස්තර මොනවද කිව්ව ලඟට ගිහින්.:rolleyes:

අර මනුස්සයා ආයෙ අමාරුවෙන් නැගිටින්න හැදුව කඩවතට ලං වෙලත් බස් එක පිඹගෙන යන නිසා.. කොන්දොස්තර ආයි සැරයක් කිව්වා "ඔහොම ඉන්න.. නැවැත්තුවාම ඉස්සරහට එන්න" කියලා.. බස් එක කඩවත නැවැත්තුවේ පාරෙන් අයිනටම කරලා.. අර මනුස්සයා බස් එකේ මැද ඉඳල අමාරුවෙන් එද්දි ඩ්‍රයිවරුත් පිටිපස්ස හැරිලා කිව්වා "හිමින් එන්න කමක් නෑ" කියලා..:yes:

රුපියලට දෙකට ගහ මරා ගන්න දගලන මිනිස්සු අතරේ අර බස් සේවකයෝ දෙන්නගෙම ලඟ මනුස්සකම පිරිල තිබුණා.. අර මනුස්සයත් බොහොම අහිංසක විදිහට ඩ්‍රයිවරුයි කොන්දොස්තර දිහායි බලලයි බස් එකෙන් බැස්සේ.. බස් එක අයින් කරලම නැවැත්තුව නිසා ප්‍රයිවට් බස් එකේ උනුත් අමුතු විදිහට බල බල සී.ටී.බී එකට ඉස්සර කරන් ගියා..

වරකාපොළ ඉඳල රේස් ඇවිත් කඩවතදි තමයි අර බස් එකට ඉස්සර වෙන්න ලැබුණේ.. මනුස්සකම ඉස්සරහ රේස් එක අමතක කරන බස් ඩ්‍රයිවර්ල ඇත්තෙම නැති තරම්..:yes:

CTB aya kawadath ehemayi machan,
namuth private aya nam ohoma na
 
  • Like
Reactions: richlife

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ හෙදර ගේට්ටුව වැහෙන්න එහෙක් හරස්කරනවමයි බන් හැමදාම.:growl:

    ඔය වගේ අලි ඔලුවෙන් ඉන්න උන් ගැනනම් කියල වැඩක් නෑ. :angry:

    වැරදිලා හරි අපි අතිනුත් වැරදි තැනක පාර්ක්වුනොත් කියල අපිනම් වාහනේ ෆෝන් නම්බර් එක පේන්න කොල කෑල්ලක් වින්ඩ්ස්ක්‍රීන් එක යටින් තියල යන්නෙ. එතකොට වාහනේ එහෙමෙහෙ කරගන්න ඕන වුනත් අපිට කතාකරන්න පුලුවන්න්නෙ.:yes:
     
    • Like
    Reactions: richlife

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය වගේ සින් අපිටත් අනන්තවත් වෙන්ව බන් අපේ වැඩ පොළ ඉස්සරැහ. හිත හොදින් ඉන්න වෙලාවක නම් මුකුත් නොකිය යන්න කියනවා. තරහින් ඉන්න වෙලාවල් වල බැනලත් තියනවා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    මචන් ළඟදි වාහන ගත්ත ගොබ්බයො ටිකක් ඉන්නව උන්ගෙ මුළු ජීවිත කාලෙම සිහිනය වෙලා තිබ්බ කාර් එකක් ගන්න සිහිනය සබෑ වෙලා. දැන් ඉතින් තව මනුස්සයෙක්ට පාඩුවෙ පාරෙ යන්නවත් බෑ මේ කාලකණ්නි නිසා :angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපේ හෙදර ගේට්ටුව වැහෙන්න එහෙක් හරස්කරනවමයි බන් හැමදාම.:growl:

    ඔය වගේ අලි ඔලුවෙන් ඉන්න උන් ගැනනම් කියල වැඩක් නෑ. :angry:

    වැරදිලා හරි අපි අතිනුත් වැරදි තැනක පාර්ක්වුනොත් කියල අපිනම් වාහනේ ෆෝන් නම්බර් එක පේන්න කොල කෑල්ලක් වින්ඩ්ස්ක්‍රීන් එක යටින් තියල යන්නෙ. එතකොට වාහනේ එහෙමෙහෙ කරගන්න ඕන වුනත් අපිට කතාකරන්න පුලුවන්න්නෙ.:yes:

    මේකටනම් මම ගොඩාක් ගරු කරනවා.. :yes:
    මිනිස්සු අනිත් අය ගැන හිතන්නේ බොහොම කලාතුරකින්.. ඒ වගේම අනිත් අයට අඟිල්ල දික් කරන්නේ තමන්ගෙ අතින් වැරදි ඇත්තෙම නැති ගානටයි.. ඒ අතින් වැරද්දක් උනොත් කියලා හිතාගෙන ඒ වෙනුවෙනුත් නිහතමානී වෙන මිනිස්සු හරිම අඩුයි..:dull:

    වාහන ගොඩක් පාක් කරල තියෙන තැන්වල, (මළ ගෙවල් වල පාර අයින් වල වගේ.) වාහනේ දාල ගියාම අනිත් වාහන එක දෙක හිමින් අයින් වෙනකොට සමහර වෙලාවට දන්නෙම නැතුව අපේ වාහනේ පාක් කරල තියෙන්නෙ අනවශ්‍ය තැනක වෙන්න පුලුවන්..:baffled: ඒ වගේ වෙලාවට ඔයාගෙ ක්‍රමේ ගොඩක් වැදගත්...:love:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එලවන වාහනෙන් ඇතුලෙ ඉන්න මනුස්සයගෙ ගතිය මනින එකනං හරි මදි. හැබැයි මේ වගේ මිනිස්සු නං බොහොම ටික දෙනයි තාම මම දැකල තියෙන්නෙ.
    විශේෂයෙන් බස් ටිපර් එලවන අය අපිව ඉස්සර කරද්දි ඉස්සරහින් වාහනයක් ආවත් නැතත් කන ගාවටම ඇවිල්ල උන්ගෙ නැව් හෝන් එක නං අනිවා ගහනව. ඒ වෙලාවට තමා හිතෙන්නෙ යුද්ධ ටැංකියක් අරං ඇවිත් අකුලෝල යන්ඩ තියන්ඩ.:D
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපේ හෙදර ගේට්ටුව වැහෙන්න එහෙක් හරස්කරනවමයි බන් හැමදාම.:growl:

    ඔය වගේ අලි ඔලුවෙන් ඉන්න උන් ගැනනම් කියල වැඩක් නෑ. :angry:

    වැරදිලා හරි අපි අතිනුත් වැරදි තැනක පාර්ක්වුනොත් කියල අපිනම් වාහනේ ෆෝන් නම්බර් එක පේන්න කොල කෑල්ලක් වින්ඩ්ස්ක්‍රීන් එක යටින් තියල යන්නෙ. එතකොට වාහනේ එහෙමෙහෙ කරගන්න ඕන වුනත් අපිට කතාකරන්න පුලුවන්න්නෙ.:yes:
    අහන්නෙම නැත්තං ඛේ්‍රක් ඔයිල් පාරක් ඇරහං බොඩියට.
    නහරෙට ඉන්න උන් එක්ක හරි අමාරුයි කතාබහ කරල ප්‍රශ්ණ විසඳන්ඩ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    CTB aya kawadath ehemayi machan,
    namuth private aya nam ohoma na

    ඔව් හැබැයි.. ප්‍රයිවට් අයගේ එකම අරමුණ සල්ලි විතරයි ගොඩක් වෙලාවට..:dull:
    එක සැරයක් ප්‍රයිවට් බස් එකක කොන්දෙක් කියනව ඇහුණ "අපිට බස් එකෙන් වැඩකුත් නෑ, යන උන්ගෙන් වැඩකුත් නෑ ඕව ගැන හිත හිත අපේ ගාණ කවර් කර ගන්න බෑ" කියලා..:baffled:
    තව එකෙක් කියනව ඇහුණා "උඹට බස් එකට සෙනග ලෝඩ් කරනවට රුපියල් 10ක් දෙන්න මම රුපියල් 50කවත් වංචාව දාන්න එපැයි !@#යෝ" කියලා..:oo:

    Snaip

    Active member
  • May 26, 2016
    117
    25
    28
    search
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මේකටනම් මම ගොඩාක් ගරු කරනවා.. :yes:
    මිනිස්සු අනිත් අය ගැන හිතන්නේ බොහොම කලාතුරකින්.. ඒ වගේම අනිත් අයට අඟිල්ල දික් කරන්නේ තමන්ගෙ අතින් වැරදි ඇත්තෙම නැති ගානටයි.. ඒ අතින් වැරද්දක් උනොත් කියලා හිතාගෙන ඒ වෙනුවෙනුත් නිහතමානී වෙන මිනිස්සු හරිම අඩුයි..:dull:

    වාහන ගොඩක් පාක් කරල තියෙන තැන්වල, (මළ ගෙවල් වල පාර අයින් වල වගේ.) වාහනේ දාල ගියාම අනිත් වාහන එක දෙක හිමින් අයින් වෙනකොට සමහර වෙලාවට දන්නෙම නැතුව අපේ වාහනේ පාක් කරල තියෙන්නෙ අනවශ්‍ය තැනක වෙන්න පුලුවන්..:baffled: ඒ වගේ වෙලාවට ඔයාගෙ ක්‍රමේ ගොඩක් වැදගත්...:love:

    අපේ තාත්ත තමා කියල දුන්නෙ.:yes: එයාගෙ අදහස්.:)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Pora ge manussa kama nemai bun.

    Porata baya hithenna aethi. Hoda wahanayak tiyanawa. mu kerumek da dan nehe kiyala..

    කෙරුමෝ බලන්නෙ නැහැ බන් මිනිස්සුන්ට මල පැන්නම
    මන්න පාරක් දීලා ඇරියම මොන කෙරුමත් බිම තමා
    ආයෙ මන්න පාර දුන්න එකා එල්ලුම් ගස් හතක ඇරියත් මැරිච්ච එකාට පණ එන්නෙ නැහැ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඔව් හැබැයි.. ප්‍රයිවට් අයගේ එකම අරමුණ සල්ලි විතරයි ගොඩක් වෙලාවට..:dull:
    එක සැරයක් ප්‍රයිවට් බස් එකක කොන්දෙක් කියනව ඇහුණ "අපිට බස් එකෙන් වැඩකුත් නෑ, යන උන්ගෙන් වැඩකුත් නෑ ඕව ගැන හිත හිත අපේ ගාණ කවර් කර ගන්න බෑ" කියලා..:baffled:
    තව එකෙක් කියනව ඇහුණා "උඹට බස් එකට සෙනග ලෝඩ් කරනවට රුපියල් 10ක් දෙන්න මම රුපියල් 50කවත් වංචාව දාන්න එපැයි !@#යෝ" කියලා..:oo:

    hoda aya tikayi hambela thiyenne machan private aya,
    issara nam dura yana private bus wala aya samanyen hodayi goda denek,
    dannam e thathwe sahamulinma wenas wela.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    hoda aya tikayi hambela thiyenne machan private aya,
    issara nam dura yana private bus wala aya samanyen hodayi goda denek,
    dannam e thathwe sahamulinma wenas wela.

    ඔව් බං.. ගොඩක් උන් මිනිස්සු ගැන දශමයක්වත් හිතන්නේ නෑ.. වයසක අය, ගෑණු අය ගැන එහෙම කිසිම තැකීමක් නෑ.. බොහොම කලාතුරකින් තමයි හොඳ කෙනෙක් හම්බ වෙන්නේ..:(

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Pora ge manussa kama nemai bun.

    Porata baya hithenna aethi. Hoda wahanayak tiyanawa. mu kerumek da dan nehe kiyala.

    Dawasak Threewhil porak maruti 1k ta sadde demma. threewheel pora hurala.. pora tawa maruti man gen sallith illanawa.

    maruti ye dial 1a marama ahinsakai. Maruti mans kiwwa pwaradak waradak nehe. porage damage 1a pora hada gannum kiyala. threwheel man game 1a mai.

    maruti man kiwu wa police yamu kiyala.
    threewheel manuth dena gaththa mu wa policiye untath andanna puluwun police yamu kiyala.

    maruti man call 1k gaththa police ya ta.
    amma ta hudu menna police jeeps 3k aenawa pibagena. ae asse police bike 2 i.
    apu gamun jeep wala hitiya loku loku un behela salut kala.

    bali num maruti man hitapu IGP. (polispathi) kenek. api oya issara aewu wa dekala tiyanawa ye.

    ithin three weel man natta akulagena yanna giyada :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඔව් බං.. ගොඩක් උන් මිනිස්සු ගැන දශමයක්වත් හිතන්නේ නෑ.. වයසක අය, ගෑණු අය ගැන එහෙම කිසිම තැකීමක් නෑ.. බොහොම කලාතුරකින් තමයි හොඳ කෙනෙක් හම්බ වෙන්නේ..:(

    ඔව් බන් 100 කට 5 ක් වගේ