ඇවිල්ල පී එම් එකක් දාපං...![]()
උඹ වගේ එකෙක්ට එක පාරක් ෆෝන් නොම්බරේ දීල සිම් එක විසික් කරන්න වුනා බල්ලො විකුණන්න තියෙනවද අහල දවසට කෝල් හැත්තෑවකට වඩා ආව..![]()
ඒකෙන් පස්සෙ උඹල වගේ උන්ට ෆෝන් නොම්බර දෙන්නෑ..![]()
![]()
හා බං..
මම ඇවිල්ල උබට pm එකක් ගහල උබ online එනකං බලන් ඉන්නම් පාර අයිනෙ..
නයා


ඔකගේ ලමා විය ස0වර්ධනයහ් වෙන්න


තේරුම් ගන්නත් ටිකක් වෙලා ගියා...
උබේ ඔය දත් ටිකනං ගලවන්ටම ඕනි...