මනුස්සයෙක් ලිඳට වැටිල :O

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇවිල්ල පී එම් එකක් දාපං... :angry: :angry:
    උඹ වගේ එකෙක්ට එක පාරක් ෆෝන් නොම්බරේ දීල සිම් එක විසික් කරන්න වුනා බල්ලො විකුණන්න තියෙනවද අහල දවසට කෝල් හැත්තෑවකට වඩා ආව.. :angry: :angry:
    ඒකෙන් පස්සෙ උඹල වගේ උන්ට ෆෝන් නොම්බර දෙන්නෑ.. :angry: :angry:

    හා බං..
    මම ඇවිල්ල උබට pm එකක් ගහල උබ online එනකං බලන් ඉන්නම් පාර අයිනෙ..
    නයා

    :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Ms7JT66.png

    Its ok baby මම එනව :lol:
    මේ එහාපැත්තෙ යකෝ..
    නම්බර් එක දීපං කෝල් කරල එන්න..
    ලිද අවට ගෙදරක එකෙක් ගෙන්නලා video එකකුත් කරල එන්නෙ දෙන්නම් තොට

    :lol::lol:
    යනකොට ත්‍රිපොශ පැකට් එකකුත් අරගෙනහ් පලයන් බ0 :yes: ඔකගේ ලමා විය ස0වර්ධනයහ් වෙන්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    යනකොට ත්‍රිපොශ පැකට් එකකුත් අරගෙනහ් පලයන් බ0 :yes: ඔකගේ ලමා විය ස0වර්ධනයහ් වෙන්න

    නලාවක් අරන් යන්න ඉන්නෙ බන් පිබල ටිකක් මූව නටවන්න

    :lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හා බං..
    මම ඇවිල්ල උබට pm එකක් ගහල උබ online එනකං බලන් ඉන්නම් පාර අයිනෙ..
    නයා

    :lol::lol:

    මං ඒත් බැලුව මොකද උඹෙන් ඔය රිප්ලයි එක පරක්කු කියල :dull: :dull:
    මං නොදන්නවයැ උඹේ හැටි :angry: :angry:
    හොයල බලන්නෙත් නෑ පචයක් :angry: :angry: :angry:
    එන්ඩ එපා මීට පස්සෙ මං දාන හොල්මන් ත්‍රෙඩ් වලට :growl: :growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කොහෙද ඉන්නෙ ?
    වරෙං සපුගස්කන්ද තෙල් පිරිපහදුව ගාවට...
    තෙල් සංස්ථාවට ඇතුල් වෙන තැනම සමඟි මාවත බස්හෝල්ට් එක ගාව මං ඉන්නං..
    හෙට බණ තියෙන්නෙ..
    ඒකටත් වරෙං.. ඇවිල්ල මලගෙදරට ආපු මිනිස්සුන්ගෙන්ම විස්තරේ අහගෙන ගියෑකි තොට..

    Ms7JT66.png

    Its ok baby මම එනව :lol:
    මේ එහාපැත්තෙ යකෝ..
    නම්බර් එක දීපං කෝල් කරල එන්න..
    ලිද අවට ගෙදරක එකෙක් ගෙන්නලා video එකකුත් කරල එන්නෙ දෙන්නම් තොට

    :lol::lol:

    ඇවිල්ල පී එම් එකක් දාපං... :angry: :angry:
    උඹ වගේ එකෙක්ට එක පාරක් ෆෝන් නොම්බරේ දීල සිම් එක විසික් කරන්න වුනා බල්ලො විකුණන්න තියෙනවද අහල දවසට කෝල් හැත්තෑවකට වඩා ආව.. :angry: :angry:
    ඒකෙන් පස්සෙ උඹල වගේ උන්ට ෆෝන් නොම්බර දෙන්නෑ.. :angry: :angry:

    හා බං..
    මම ඇවිල්ල උබට pm එකක් ගහල උබ online එනකං බලන් ඉන්නම් පාර අයිනෙ..
    නයා

    :lol::lol:

    යනකොට ත්‍රිපොශ පැකට් එකකුත් අරගෙනහ් පලයන් බ0 :yes: ඔකගේ ලමා විය ස0වර්ධනයහ් වෙන්න

    නලාවක් අරන් යන්න ඉන්නෙ බන් පිබල ටිකක් මූව නටවන්න

    :lol::lol::lol:

    tumblr_inline_mpd7wiWOli1qz4rgp.gif
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    උබ කලින් සීන් එක ගමට චාටර් කරපු නිසා දැන් ගමම භය වෙලා ඉන්නේ.. ඕක මානසික ප්‍රශ්නයක් සහෝ... දැන් ඔය භය වුන කෙනාගෙ විස්තර ටිකක් කියපං.. වයස.. අධ්‍යාපන තත්වය... ජොබ .. සමාජයේ තියෙන තැන වගේ දේවල් ටිකක්.. ඊට පස්සේ අපි මනක්කල්පිත නිගමනයකට එමු....
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මේ යකාව ලිඳට තල්ලු කරන්න කෙනෙක් නෑනේ..:dull:
    ගුඩ් අයිඩියා ආස්මි..ඕකගේ මොලේ හේදෙන්න තල්ලු කරන්නම වෙනවා. නැත්තම් මූ හෙට කියයි ඒ පොර සොම්බි කෙනෙක් වෙලා ගම ඇටෑක් කරනවා කියලා.:rofl:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඇයි බන් යකෙක් දැක්කම මිනිස්සු හූ කියලා සිහිය නැති වෙලා වැටිලා පස්සේ සිහිය ආවම පිස්සුවෙන් වගේ කියන්නේ? :eek:

    ලෙට් මී x plain දිස් මචං...

    හූ(Who) කියන්නේ නම් මචං කව්ද(cowද) කියලා.. විශේෂයෙන්ම යකෙක් දැක්කම හූ කියන්නේ යකා කව්ද කියලා හරියටම අඳුනගන්න වෙන්ඩත් පුලුවනි..ඒ වගේම ලැජ්ජාවටත් හූ කියනවා.

    Ex- හූ are you? - ඔබ cow ද??

    පිස්සුවෙන් කියවන්නේ නම් ඌට ඒ සීන් එක එක්ස්ප්ලේන් කරගන්න තියෙන හදිස්සියට i think:oo:
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මාර වැඩක් සිඞ්හලු වෙලා තියෙන්නෙ :dull: :dull:
    අපේ ගමේ වෙල අයිනට වෙන්න පොදු නාන ලිඳක් තියෙනව ගමට වතුර ගන්න ඉස්සර මිනිස්සු නාපු :yes: :yes:
    දැන් නං පාළුවට ගිහිං වගේ වටේම කැලෑව වැවිල ලඟට යනකං ලිඳක් තියෙනව කියලවත් හොයන්න බැරි ගානට... :no: :no:
    කුඹුරු කරන කාලෙට වගේ තමා මිනිස්සු ඕකෙන් ගොඩක් නාන්නෙ.. :yes: :යෙස්:
    ඉඳල හිටල ගමේ ජ්‍යේෂ්ඨ පුරවැසියො දෙතුන් දෙනෙක් ඉන්නව ඕකෙන් නාගෙන යන පරණ පුරුද්දට වෙන්න ඇති.. :yes: :yes:
    මං කලින් ත්‍රෙඩ් එකක් දැම්මෙ ගෙවල් ලඟ සීය කෙනෙක් මැරිල මං ගෙදර එද්දි දැක්ක කියල... :dull: :dull:
    ඒ මනුස්සයත් මේ ලිඳෙන් හැමදාම වගේ නෑව කෙනෙක්.. :yes: :yes:
    ඊයෙ හවස ගමේ ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් මේ ලිඳේ නනා ඉන්දැද්දි අර මැරුණ කිව්ව කෙනාව දැකල.. :shocked: :shocked:
    මේ මනුස්සය හූ තියන සද්දෙ ඇහිල ඒ කිට්ටුව හිටපු අය ඇවිත් බලනකොට ඒ මනුස්සය ලිඳේලු.. :shocked: :shocked:
    සිහියක් තිබිල නෑ.. :no: :no:
    කට්ටිය ගොඩට අරගෙන ඉස්පිරිතාලෙ එක්කං ගිහිල්ල... :dull: :dull:
    දැන් අසිහියෙන් කියෝනවලු.. :( :(
    මිනිහ කියනවලු වතුර ගන්න ලිඳට බාල්දිය දාන්න පාත්වෙනකොටම ලිඳේ ඉඳල ඒ මැරිච්ච මනුස්සය ලණුවෙන් ඇදල... :shocked: :shocked:
    මේ මනුස්සය ලිඳට වැටිල... :( :(
    ඒ හැටි ගැඹුරු ලිඳක් නෙමේ වෙල ගාවමනෙ.. :no: :no:
    උපරිම පපුව ගාවට වතුර ඇති.. :dull: :dull:
    මේ මනුස්සයට ගොඩට එන්න බැරිවෙන්න කොණ්ඩෙන් ඇදල.. :shocked: :shocked:
    දැන් ගමම පොඩ්ඩක් භය වෙලා ඉන්නෙ... :dull: :dull:
    ලිඳ ගාවින් ප්‍රධාන පාරට ගිය මිනිස්සුත් දැන් වටයක් ගහල පාරෙන්ම යනව.. :no: :no:
    toge ammath oya tike kiwwa
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    thankx machan
    දැං උඹ විතරයි ආතල් දෙන්නේ.....
    ආතල් කුකුලෝ ඕක්කොම සෙත්ත පොච්චි නේහ්
    ඔරියංතුමා, ඇමසියා, සිරිපාල...........
    ගෝඩ් ගෙත් දැන් ලල් එකක් නැති එකේ අඹවත් මේව කරපං....

    එන සැරේ එළකිරි එවෝඩ් සෙරමනි එකේ දී උඹට හොද ම ජෝකර් සම්මානෙ දෙන්න කියල මම නොමිනේට් කොරන්නං.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ලෙට් මී x plain දිස් මචං...

    හූ(Who) කියන්නේ නම් මචං කව්ද(cowද) කියලා.. විශේෂයෙන්ම යකෙක් දැක්කම හූ කියන්නේ යකා කව්ද කියලා හරියටම අඳුනගන්න වෙන්ඩත් පුලුවනි..ඒ වගේම ලැජ්ජාවටත් හූ කියනවා.

    Ex- හූ are you? - ඔබ cow ද??

    පිස්සුවෙන් කියවන්නේ නම් ඌට ඒ සීන් එක එක්ස්ප්ලේන් කරගන්න තියෙන හදිස්සියට i think:oo:
    :rofl::rofl::rofl:
    යකෝ තෝ නං අම්මපා..........:rofl::rofl:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0

    ලෙට් මී x plain දිස් මචං...

    හූ(Who) කියන්නේ නම් මචං කව්ද(cowද) කියලා.. විශේෂයෙන්ම යකෙක් දැක්කම හූ කියන්නේ යකා කව්ද කියලා හරියටම අඳුනගන්න වෙන්ඩත් පුලුවනි..ඒ වගේම ලැජ්ජාවටත් හූ කියනවා.

    Ex- හූ are you? - ඔබ cow ද??

    පිස්සුවෙන් කියවන්නේ නම් ඌට ඒ සීන් එක එක්ස්ප්ලේන් කරගන්න තියෙන හදිස්සියට i think:oo:

    ලෙට් මී x plain දිස් ටු යූ මචං... :confused: තේරුම් ගන්නත් ටිකක් වෙලා ගියා...:baffled: උබේ ඔය දත් ටිකනං ගලවන්ටම ඕනි...:yes: චන්දෙට ඉල්ලපන් :angry:
     
    Last edited:

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    උඹ කව්රුත් නැති වෙලාවක් බලලා කළුවර වැටීගෙන එනකොට ලිඳට පලයන් නාන්න
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යනකොට ත්‍රිපොශ පැකට් එකකුත් අරගෙනහ් පලයන් බ0 :yes: ඔකගේ ලමා විය ස0වර්ධනයහ් වෙන්න

    ලෙට් මී x plain දිස් මචං...

    හූ(Who) කියන්නේ නම් මචං කව්ද(cowද) කියලා.. විශේෂයෙන්ම යකෙක් දැක්කම හූ කියන්නේ යකා කව්ද කියලා හරියටම අඳුනගන්න වෙන්ඩත් පුලුවනි..ඒ වගේම ලැජ්ජාවටත් හූ කියනවා.

    Ex- හූ are you? - ඔබ cow ද??

    පිස්සුවෙන් කියවන්නේ නම් ඌට ඒ සීන් එක එක්ස්ප්ලේන් කරගන්න තියෙන හදිස්සියට i think:oo:

    thankx machan
    දැං උඹ විතරයි ආතල් දෙන්නේ.....
    ආතල් කුකුලෝ ඕක්කොම සෙත්ත පොච්චි නේහ්
    ඔරියංතුමා, ඇමසියා, සිරිපාල...........
    ගෝඩ් ගෙත් දැන් ලල් එකක් නැති එකේ අඹවත් මේව කරපං....

    එන සැරේ එළකිරි එවෝඩ් සෙරමනි එකේ දී උඹට හොද ම ජෝකර් සම්මානෙ දෙන්න කියල මම නොමිනේට් කොරන්නං.........

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    patta yko