මනුස්සයෙක් ලිඳට වැටිල :O

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
යකෙක් නම් මචන් උඹට පොඩි ටෙස්ට් ටිකක් තියනවා මෑන් යකෙක් ද කියල ටෙස්ට් කොරන්න :rolleyes::rolleyes:
මම කලිනුත් කියුවා වගේ යකාගේ ටාගට් එක උඹ නම් අනිවා උඹව බය කරන්න ආයිත් එයි:frown::frown:
කරන්න තියෙන්නේ සුලුදෙයයි සැක හිතෙන පුද්ගලයා ලඟට ආපු ගමන් ගලවපන් කලිසම:baffled::baffled:
යක්කු බයයිලු කලිසම ගලවල කුණුහරප කියපන්:growl::growl:
යක්කු බයයිලු කලිසම ගලවල කුණුහරප කියුවොත්:frown::frown:
ආයිත් නම් උඹ ලඟට එන එකක් නෑ ඌ ලැජ්ජ බය තියෙන යකෙක් නම්:):)

කෝකටත් පරෙස්සමෙන් ගලවපන්..#$ කාරයෙක් එහෙම සෙට් උනොත් හමාරයි, උඹට මැහුම් දාගෙන නූල් බැඳගෙන එන්න වෙන්නේ..
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කිරියට එන්න කියහන් ඩේලි ළිඳේ
    වැටෙනවා නැත්හම් උස්සලා හරි ඌව ළිඳේ දානවා බන් :sorry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එකනෙ බං :( :(
    මහ කාලකන්නි පුරවැසියො ටිකක් මේකෙ ඉන්නෙ :( :(
    අපි කිව්වොත් නයෙක් :( :(
    ඒකනෙ මේකෙ ඉන්න උන්ට අනාගතේ දවසක හෙන ගහන්නෙ :D :D :D

    uba nan arinne nai thamai! :angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් මොනවද අප්ඩේට්ස් හොල්මන ගැන :baffled::baffled:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ලිදේ චයරුපයක් දාපන්.. කුකුල් පැටියො :dull: :dull:
    water_ghost_photo.jpg

    :D