යකෙක් නම් මචන් උඹට පොඩි ටෙස්ට් ටිකක් තියනවා මෑන් යකෙක් ද කියල ටෙස්ට් කොරන්න
මම කලිනුත් කියුවා වගේ යකාගේ ටාගට් එක උඹ නම් අනිවා උඹව බය කරන්න ආයිත් එයි
කරන්න තියෙන්නේ සුලුදෙයයි සැක හිතෙන පුද්ගලයා ලඟට ආපු ගමන් ගලවපන් කලිසම
යක්කු බයයිලු කලිසම ගලවල කුණුහරප කියපන්
යක්කු බයයිලු කලිසම ගලවල කුණුහරප කියුවොත්
ආයිත් නම් උඹ ලඟට එන එකක් නෑ ඌ ලැජ්ජ බය තියෙන යකෙක් නම්
එකනෙ බං![]()
මහ කාලකන්නි පුරවැසියො ටිකක් මේකෙ ඉන්නෙ![]()
අපි කිව්වොත් නයෙක්![]()
ඒකනෙ මේකෙ ඉන්න උන්ට අනාගතේ දවසක හෙන ගහන්නෙ![]()
![]()
![]()

මචන් මොනවද අප්ඩේට්ස් හොල්මන ගැන



උබල ඔක්කොම ekathu වෙලා මේ ටිකට මූව ලිදට දාල නේදdennatama address nalu me dawas wala![]()

අපොයි අපොයි 
