මනුස්ස ජීවිතේට දැන්වත් සාධාරනයක් කරපං

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    අද දවසේ මේ ටික කියන්න හිතුවේ උඹලට බන දේශනාවක් කරන්න නෙවෙයි. මොකද බන කියන්න තරම් මම සුදුසුකම් තියන මිනිහෙක් නෙවෙයිනේ.‍ ඒත් මචං යාලුවෙක් හැටියටයි උඹට මේ ටික කිව්වේ.

    :cool::cool::cool::yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැමෝටම තෙරුවන් සරණයි.
    ත්‍රෙඩ් එකට කමෙන්ට් කරලා මේ ත්‍රෙඩ් එක උඩට ගන්නවට පිං.