ආයෙත් කොටු දාලා බේසිකයෝ .

Meke dial eka mathakadaමාත් පට්ට බයයි පොඩි කාලෙ,ඒ වුණාට පස්සෙ නැවත විකාශයක් ගියා හුගක් ඉස්සර, එතකොට මං ටිකක් ලොකුයි, එතකොට නම් පුදුම ආසාවකින් බැලුවෙ. පොඩි කාලෙ වුණත් ඔය මියුසික් එක ඇහෙද්දි බය මුහු වෙච්ච මාර කුතුහලේකුයි, ආසාවකුයි ඔය ටෙලි ඩ්‍රාමා එක ගැන තිබුණෙ.
මට හිතෙන විදිහට ලංකාවෙ නාට්‍ය කලාව වෙනස්ම මානෙකට ගෙනියපු පට්ටම ටෙලි නාට්‍යයක්.
![]()
Meke dial eka mathakada
මේකෙත් ග්‍රැන්විල් රොද්‍රිගෝ රගපානව ද?Na na meka wena scene ekakපොඩි කාලෙ බලලා තියෙනවා. දැන්නම් කතාව මතක නෑ.මේකෙත් ග්‍රැන්විල් රොද්‍රිගෝ රගපානව ද?
Meke dial eka mathakada
උනට කියන්න ඕන ජපන් විදියට කොටු දාන්න කියල..මොන මගුලක්ද මේ? රූපවාහිනියෙ එවුන්ට මොංගල් ද?![]()
me kellek thamai banමේ කුමරයණනි ටෙලි නාට්‍ය නේ බන්. මූ මම හිතුවේ කෙල්ලෙක් කියල ඉස්සර???
උනට කියන්න ඕන ජපන් විදියට කොටු දාන්න කියල..
------ Post added on Sep 20, 2022 at 3:38 PM
සිරාවටම?? පට්ට කැල්ල වෙන්න ඇති හැබැයි දැන් නම් වයස ඇති නේ..me kellek thamai ban
me kellek thamai ban
අඩේ ඔව් මයි නේන්නම් දැන් තමයි මීටර් හොදට...View attachment 184720
kist add eke hitiye me kella..nama mathaka ne
අඩෝ හෙන ලස්සනයි නේ බන්..
අඩෝ හෙන ලස්සනයි නේ බන්..
කොටු නැ දැන් ආපහු...
හයවෙනි කොටස
හත් වෙනි කොටස
------ Post added on Sep 22, 2022 at 4:34 PM
@Stimulus mind කෝ බම එකක් දාපන්. අලුත් කොටස් ඇවිල්ල..
------ Post added on Sep 22, 2022 at 4:39 PM
![]()
------ Post added on Sep 23, 2022 at 5:15 AM