පාතාල පොන්නයෙක්kawda ban oya?![]()
he was killed and his driver later married his wife
A charismatic character.. පප්පා දන්නවා ඇති A-Z ඉස්ටෝරිය..


කොහොමත් රත්ගම හැමෝම මෙන්ඩිස් ලනේ බන්.අපෙ පැත්තෙ උන් ජන්දෙ දීලා පත් කරගත්තු චන්ඩි තමයි...
මැරුම් කෑවා බුවත්...
කප්පන් අරන්
හොටෙල් / ඉඩම් බලෙන් අල්ලන්
විකාර නැටුවා
එපාර ජන්දෙ දීලා ප්‍රාදෙශිය එකට යැව්වා...
හිටියා නම් අද ඇමති තමයි
සමහර මිනිස්සුන්ට පොර ජජ් කෙනෙක් වගෙ..
ඔය ඉඩම් නඩු එහෙම බේරනවලු
සිංහලු නඩු අරන් යන්නෙ එහෙටලු වෙනදා..
ඒ කාලෙ සැහෙන්න පිරිසක් මෙන්ඩිස් ගේ නෑයො![]()
munwa form karanneth ponna minissuma thamai.අපෙ පැත්තෙ උන් ජන්දෙ දීලා පත් කරගත්තු චන්ඩි තමයි...
මැරුම් කෑවා බුවත්...
කප්පන් අරන්
හොටෙල් / ඉඩම් බලෙන් අල්ලන්
විකාර නැටුවා
එපාර ජන්දෙ දීලා ප්‍රාදෙශිය එකට යැව්වා...
හිටියා නම් අද ඇමති තමයි
සමහර මිනිස්සුන්ට පොර ජජ් කෙනෙක් වගෙ..
ඔය ඉඩම් නඩු එහෙම බේරනවලු
සිංහලු නඩු අරන් යන්නෙ එහෙටලු වෙනදා..
ඒ කාලෙ සැහෙන්න පිරිසක් මෙන්ඩිස් ගේ නෑයො![]()
අපෝ පප්පා දන්නවා. මමත් මේ පොර එනකන් ඉන්නේ.A charismatic character.. පප්පා දන්නවා ඇති A-Z ඉස්ටෝරිය..
could be. manoj had a hotel in hikkaduwa area and later wife sold it and went abrod with their child,ehenan driver issara idan ganita shot eka denna athi.

Mendis and Silva. mama oya dekama nemeiකොහොමත් රත්ගම හැමෝම මෙන්ඩිස් ලනේ බන්.![]()
e witharak nemei gewal horu kaduwath porata kiwwma hoyala denawa sata pata galaසමහර මිනිස්සුන්ට පොර ජජ් කෙනෙක් වගෙ..
ඔය ඉඩම් නඩු එහෙම බේරනවලු![]()

මනොජ් මෙන්ඩිස් රත්ගම නෙවෙයි බන්...කොහොමත් රත්ගම හැමෝම මෙන්ඩිස් ලනේ බන්.![]()
දුක් විදින්නෙ, බිස්නස් එකක් කරන උන්...munwa form karanneth ponna minissuma thamai.
e witharak nemei gewal horu kaduwath porata kiwwma hoyala denawa sata pata gala![]()


මනොජ් මෙන්ඩිස් රත්ගම නෙවෙයි බන්...
රත්ගම ප්‍රාදෙශිය සභාවට ජන්දෙ ඉල්ලුවා ඒකයි රත්ගම කියලා හිතන්නෙ...
akurala / thiranagama area eke porak mama danna widiyataechchra durada bn pora rathgamata![]()
![]()
akurala / thiranagama area eke porak mama danna widiyata