මනෝ වෛද්‍ය උදව්වක්

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Okkotoma wadiya ban egollo ube gedara inna kamathi na eka nikan madi kamak wage ape gedarath ohoma thamai man wunath thaththa ekka inna kamathi na wenama inna eke mara nidahasak danenawa
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ජීවිතේ අන්තිම කාලේ ඒ ගොල්ලො කැමති නිදහසේ ඉන්න. ඒ සතුට ඔයාට දෙන්නබෑ ඔයාගේ ගෙදර නවත්තගෙන. බලෙන් නවත්තගන්න හැදුවොත් ලෙඩ වෙන්නත් පුලුවන්. හැකියාවක් තියෙනවනම් උදව්වට කෙනෙක් නවත්තලා පුලුවන් හැම වෙලේම බලන්න යන එක තමයි හොඳම දේ.
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,755
    1,375
    113
    Sri Lanka
    Methana maanasika prashnayak nam na mchn. Uba unath kamathiy ne ube gedara inna. Kaatawath karadara wenna eyala kamati na. Ekayi oya. Poddak therum karala balapan. Nath nam counsellor kenek ge udaw ganna. Maamasika waiydya prathikaara ona wena ekak na.