Questions Divorce Case

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    359
    63
    boru daanna epa ban
    ara karunu thuna ekka ikmanata divorce eka labenawaa , wandi mukuth nathiwa mama hithe .
    nathnam dennama kamthi nam ganna puluwan

    ehemath bari nam akmathi nam mekiwama badagena hitapan kiyalaa nam mama hithanne naha nithiye thiyenawaa kiyalaa

    wena lawyer kenek allalaa balapan
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,666
    1
    4,013
    113
    Unknown
    ගෙදර වැඩ කරන්නේ නැත්තේ සැපට හදුනා ගැනියෙක් වෙන්න ඇති
    උබටත් බදින්න කලින් හොයල බලන්න තිබ්බනේ ගෙදර වැඩ කරනවද අනන් මනං
    දැන් කලේ 70%ම ගැණු ඔහොම තමයි බොල
    යකෝ තැනෙ හැටියට ඇනේ ගහපන්, ගෙදර වැඩ කරන්නේ නැත්තම් උබට වැඩ කාරයෙක් ගන්න තිබ්බ
    ඩිවෝස් එකකට යන ගානෙන් 1/4වත් යන්නේ නෑනේ ඕකට
    කව්රු කොහොම කිව්වත් ලමෙක් හදන එකත් ලේසි වැඩක් නෙමේ බන් කෙල්ලෙක්ට
    එකත් ඔය වගේ සැපට හැදුන ගැනියෙක්ට
    අනික උබ ගැනියෙක් නේ ගත්තේ වැඩ කාරීයෙක් නෙමේ නේ
    දැන් ඉතින් ඕක කෙල වෙන තැනටම ගිහින් ඉවරයි.
     
    • Like
    Reactions: yasidubihansa

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    301
    63
    ගෙදර වැඩ කරන්නේ නැත්තේ සැපට හදුනා ගැනියෙක් වෙන්න ඇති
    උබටත් බදින්න කලින් හොයල බලන්න තිබ්බනේ ගෙදර වැඩ කරනවද අනන් මනං
    දැන් කලේ 70%ම ගැණු ඔහොම තමයි බොල
    යකෝ තැනෙ හැටියට ඇනේ ගහපන්, ගෙදර වැඩ කරන්නේ නැත්තම් උබට වැඩ කාරයෙක් ගන්න තිබ්බ
    ඩිවෝස් එකකට යන ගානෙන් 1/4වත් යන්නේ නෑනේ ඕකට
    කව්රු කොහොම කිව්වත් ලමෙක් හදන එකත් ලේසි වැඩක් නෙමේ බන් කෙල්ලෙක්ට
    එකත් ඔය වගේ සැපට හැදුන ගැනියෙක්ට
    අනික උබ ගැනියෙක් නේ ගත්තේ වැඩ කාරීයෙක් නෙමේ නේ
    දැන් ඉතින් ඕක කෙල වෙන තැනටම ගිහින් ඉවරයි.

    කිව්වට පිළිගන්නේ නෑ නේ මූ. ඩිවෝස් එකකින් ඉතිරි වෙන්නේ පසුතැවිල්ල විතරයි. ඇති යහපතක් නෑ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,739
    10,270
    113
    Kandy
    Awueudu gaanak thisse epaa wechchi gaaniek ekka awuruddaka lamayek inne kohomada? Hena gonek ne umba.
    dan lamayath ekka wena gedarakata palayan, gaanita hukaaganna kiyala.