Questions Divorce Case

a_total_nuub

Junior member
  • Apr 3, 2021
    94
    79
    18
    mokadda ban hena rangane dala ubawa alla gannawa kiyanne. mokatada ithin uba ahu wenne divorce wenda one nan wiyanko ekige ranganeta ahu wenne.
    ඒව තමයි කරුම කියන්නේ බං.. දැන් නම් ඒහෙම වෙන්නේ නෑ. හැබැයි ඒකි මෙච්චර කල් එහෙම කරා. මාත් අහු උනා ඉතිං බං
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    7,310
    2,734
    113
    Umba shape eke eki gedara gihin lamaya wa bala la lamaya ekkan yanna wage try ekak deepan.. eki karana wada sereama record karapan.... Oya wage un hadenne nah.. duk windinne nathuwa ain wela ayeth aluthin patan ganin..

    Divorce case danna issela, umbe namata mona hari thiyanawa nam ewa adu kara ganin.. kohomath wandi nam gewanna wei oya ganita..

    Umba Shakespeare ge the taming of the shrew kiyawapan.. ey kaleth oya wage ganu indala thiyanawa.. be smart, umbata thibbe wena thanaka kuliyata gihin inna..umba honda wadi.. ethakota thama ganu natawanne..
     

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    294
    63
    ඔය වගේ case එකක් මටත් වුනා. wife ට හොදටම තරහා යනවා. marry කරපු දවසේ ඉදන් එහෙමයි. මන් මුලින් හිතන් හිටියේ ඒක කවදාවත් හදන්න බැරි පරම්පරාවෙන් එන case එකක් කියලා. ඒ වගේම මන් හිතන් හිටියේ තරහ යන උන් වෙනම පිරිසක් ඉන්නවා cool එකේ ඉන්න හොඳ උන් වෙනම පිරිසක් ඉන්නවා කියලා. හැබැයි දෙවෙනි බබා ලැබෙන්න clinic යනකොට midwife ට ඕක අහු උනා. එයා doctor ට කියලා තිබුනා. පස්සේ doctor ඒක clinic පොතේ ලියලා ලොකු doctor ලාටත් ගිහින් මානසික සායනයකට දැම්මා. ඊට පස්සේ බෙහෙත් බොන්න දුන්නා. ඒ බෙහෙත් බීවට පස්සේ wife මාර විදිහට හොඳ උනා හැබැයි. ඉස්සර ලොකු ළමයට හරියට බනිනවා ගහනවා බඩු පොලවේ ගහනවා රණ්ඩු කරනවා. දැන් නම් ඒ මොකුත් නෑ. ඒ නිසා ගිහින් midwife කිව්වා නම් ඕකට විසදුමක් ගන්න පුළුවන්. doctor කෙනෙකුට වඩා midwife අම්මලා එක්කම ඉන්න නිසා එයාලට ඕක හොඳටම තේරෙනවා.

    ඔය වගේ දෙයක් වුනාම සමාදාන වෙන්න හිතෙන්නේ නෑ කොහොමත්. ඒක සාමාන්‍යයි. ඒ උනාට දැන් උඹට වයස කොහොමත් 30 පැනල ඇති නේ. උපරිම 75 ක් හිටියත් තව ජීවත් වෙන්න තියෙන්නේ දවස් 16,000 ක් වගේ. ඔය ටිකේ අයෙත් ජීවිතේ මුල ඉදන් පටන්ගන්නවා කියන්නේ මහා වදයක්. අනිත් එක හම්බෙන මොන කෙල්ලත් ඔය වගේම තමා. මොකද ගැණු හැමෝටම අඩු වැඩි වශයෙන් මානසික පීඩනය තියෙනවා. ඇඟේ තුවාලයක් තිබුනොත් අපිටත් කේන්ති යනවනේ. ඉතින් හැම මාසෙම සංවේදීම තැනක තුවාලයක් හැදෙනකොට ඒ වගේ දේවල් වෙන එක සාමාන්‍යයි. ඉතින් ගැණු කරන කියන දේවල් ලොකුවට ගණන් ගන්න හොඳ නැහැ. ඒ නිසා සමාදාන වෙන එක තමා හොදම වැඩේ. ඒක ළමයටත් හොඳයි. පොඩි උන් ගේ හිත මල් වගේ. උන් කැමති අම්මා තාත්තා එකට ඉන්නවට.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    23,399
    1
    35,656
    113
    ගැලපෙන්නැති එකෙක් එක්ක ළමයි හදනවට හොඳ පාඩම්. අරවා හරියයි මේවා හරියයි කියල ළමයි හදලා අන්තිමට උන්ටත් මල ඇනේ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    15,248
    12,288
    113
    Land of the Gods 🕎
    ගහපිය වෙසිට කන පැලෙන්න උඩ පැනල. ඔය වගේ උන් මුලදිම හදාගන්න ඔන බන්. කුනුහබ්බ දෙකක් කියල ගහපිට චටාස් ගාල නිල් වෙලා යන්න. ඔය සද්ද බද්ද නැතිවෙයි. පුලුවන් හුත්තක් කරපන් වෙසි මක බෑවිලා පලකො දැන්වත් කියල කියපන් සිරියස්. උබගේ ස්ට්‍රීස් එකත් ගොඩක් අඩුවෙලා යයි ඔහොම කතාකලාම ඔන්න බලපන්. මම එහෙම නම් අඩුවක් කඩල තමයි එලවන්නේ. සනුහරේම
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,632
    3,539
    113
    53
    400 : Bad Request
    කවුන්සලින් ගියා බං ගොඩාක් කල් ඉදම්ම. ඒකි එක්ක කතා කරාම කවුසල්ලින් කරන උන්ටත් එපා වෙනවා. එක පාරක් එකෙක් අන්තිමට කිව්ව ඔයලට ඔහොම නම් කොහොමත් බෑ ඩිවෝස් වෙන්න කියල. මේකි දන්නවා මේකි මාවම අල්ලෙ නටවන් ඉන්නවා මිසක ඩිවෝස් උනොත් නම් ආයෙ මිනිහෙක් හොයන්න වෙන්නෙ නෑ කියල.

    ඔව් මටත් තියන ලොකුම අවුල එකයි. මට දේපල මේකිට දීල අයින් වෙන්න උනත් කමක් නෑ දැන් කොල්ල මතක් වෙද්දි සසර කලකිරෙනවා.

    මට ලමයෙක්ගෙන් වත් සහනයක් වෙයිනේ එහෙම උනොත් මේකිට ඕන මගුලක් කරගන්න කියල මන් ලමය එක්ක ඉන්නවා කියල හිතල තමා ලමයා හදන එකට ගියේ. හැබැයි ඒකෙන් ප්‍රශ්නේ තිබ්බට වඩා ලොකු උනා.
    Mata therenava ban ubage duka.. mage nada kenktath una oya vage ekak habai e gani cheat kala. eth eh ganita lamaya aithi una wandi denna une nathi eke tharahata ara gani lamayata tatta gana negative dewal oluwata dala eh lamayata thathawa penna ba.. yannewath na balanna. paw wade.. lamaya thavama 7 ho 8 wasare.. ithin hithapan loku weddi kohomath taththawa penna bari wenava ohoma unama.. lankave law eka nan patta aul.. uba hodata hithala balala karana deyak karapan ubalage gedara ayath ekkath katha karala. kapati ganungen berenna amarui ban mole pawichchi nokara feelings walata ida deela theerana gattoth..
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,860
    113
    Kandy

    @Emios


    Jimmy Fallon Comedy GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    • Sad
    Reactions: Emios

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    23,101
    28,210
    113
    සේදවත්ත
    ගෑනිට වෙන කොල්ලෙක් සෙට් කරපන් . එක ලිංගික සබදතාවයකටම ගෙනියන්න ඇරල දවසක අතටම අල්ලගනින් . ඉලගට ද්වේශ සහගත හැරයාවම , අයාත සබදතා පවැත්වීම වගේ නඩු නිමිති දාල ඩිවෝස් කරපන්. හොදට ප්ලෑන් කරපන් යාලුවෙක් එක්ක අනිවාර්යෙන් තියන තත්වේ උඩ ගෑනි වෙන එකෙක් එක්ක ඉන්න බලන එක ශුවර් 😎
     

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    94
    79
    18
    මේ වගේ වැරදි ගෑනිගේ තියනවා කියල ඩිවෝස් වෙන්න පුලුවන් ක්‍රමයක් තියෙද? අර කරුනු 3 විතරමද බලන්නේ?

    ඒකි එක්ක එක පැයක් කතා කර කර හිටිය එකෙක් නම් කවදත් දන්නවා ඒකි මහ මරාලයක් කියල. මට මිනිස්සු ඕන තරම් කියල තියනවත් එක්ක.
    ඒත් මට හිතාගන්න බැරි රංගනයක් දැම්මා මේකි පොලිසියෙදි. ඒ මිනිස්සුත් හෙන දුක හිතන්න ඇති මේකි ගැන.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    15,248
    12,288
    113
    Land of the Gods 🕎
    මේ වගේ වැරදි ගෑනිගේ තියනවා කියල ඩිවෝස් වෙන්න පුලුවන් ක්‍රමයක් තියෙද? අර කරුනු 3 විතරමද බලන්නේ?

    ඒකි එක්ක එක පැයක් කතා කර කර හිටිය එකෙක් නම් කවදත් දන්නවා ඒකි මහ මරාලයක් කියල. මට මිනිස්සු ඕන තරම් කියල තියනවත් එක්ක.
    ඒත් මට හිතාගන්න බැරි රංගනයක් දැම්මා මේකි පොලිසියෙදි. ඒ මිනිස්සුත් හෙන දුක හිතන්න ඇති මේකි ගැන.
    Uba perposal maralayakatada set une?
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    911
    596
    93
    දැන් සෙපෙරේටඩ්නේ බං. ඒවා කරන්න අමාරුයි දැන්. :-(


    ලමයව ඒකි අතේ තියෙන්න දෙන එක තමයි බං ලොකුම අවුල. මන් එහෙම ගියාම මට කොහොමත් කොල්ලව ගන්න බෑනේ.,
    ------ Post added on Apr 9, 2023 at 2:38 PM
    Ahenam itin ban uba shape karan awith plan karapan. Nathnam jiwitha kalema duk widinna wenne divorce nadu ohe watey yaddi specially podi eka nathuwa inna weddi, thama 1 year nisa ubata therumak na 2-3 years wage wunama ubata patta upset ekak wenawa podi ekage scene eka. Ekai kiyala gani ekka inna kiyanawa newei ubata barinam plan karapan podi ekawa uba gawata ganna widiyakata uba kiyana widiyata ganith podi ekata karan nathnam.

    Ubala denna poddak open katha karala baluwada mewa gana ? Uba meke tiyena ewa ganita kiuwe nathda mokada oya loku prashna podiyata katha karama wisadenna puluwan. Anika api hithuwata ganu sadda badda dala innawa kiyala unta love eken kiyaddi patta widiyata ahanawa un hithala karanawa dewal.
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,078
    1,731
    113
    මාළඹේ
    ද්වේශ සහගත අතහැර යාම හේතු කරගෙන දික්කසාදය ගන්න පුළුවන්.
    දෙන්නා කැමැත්තෙන් දික්කසාද නොවෙන නිසා නඩු විභාගයකට යන්න වෙනවා. ඒ නිසා දික්කසාද නඩුවට කාලයක් යනවා.
    ළමයාගේ භාරකාරත්වය දෙමව්පියන්ගෙන් ඕනම කෙනෙකුට ගන්න පුළුවන්.
    භාරකාරත්වය ඉල්ලන කෙනා අනෙත් කෙනා ළඟ ළමයා ඉන්න එක සුදුසු නොවන බව ඔප්පු කරන්න ඕනේ.
    ඉස්සර වගේ මවටම ළමයා දෙන්න ඕනේ කියලා උසාවිය බලන්නේ නැහැ. ළමයාගේ යහපත ගැන තමයි බලන්නේ.
    දික්කසාදය යන අතරතුර ළමයාගේ තාවකාලික භාරකාරත්වය ලබා ගන්න ළමා මහෙස්ත්‍රාත් අධිකරණයේ ඉල්ලීමක් කරන්න පුළුවන්.
    ළමයා බිරිඳ ගාව ඉන්න නිසා බිරිඳ තව ටික දවසකින් නඩත්තු ඉල්ලලා නඩත්තු නඩුවක් දාවි.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    31,141
    1
    71,572
    113
    31
    Kalutara
    ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙම love ඉලව් වෙන්න සහ ලව් කරලා කසාද බැදලත් divorce වෙන්න වෙන ප්‍රධානම හේතුව තමයි සම්බන්ධයෙදි අවංක වෙන්නෙ නෑ.. ඒ කියන්නෙ වටේ යන කතා නෙමෙයි .. සම්බන්ධයෙදි " Be yourself " වෙන්නෙ හරිම අඩුවෙන්..

    මොකද සම්බන්ධතාවයේ අනිත් පාර්ශවය උයලා කාලා බලලා යාළු වෙන්න කියලා ඈ... වැඩේ කියන්නෙ අවුරුදු ගාණක් යාළුවො වගෙ ආශ්‍රය කරලා ආදර සම්බන්ධයකට ගියත් love කියන subject එක friends කියන තැනට replace වුනාම අමුතුම සතෙක් එළියට එනවා. සමහර වෙලාවට ඒ සතාව අඳුනගන්න බෑ එක වහළක් යටට යනකන්ම... ඒ තරමට මිනිස්සු සම්බන්ධතා ඇතුළේ රඟපානවා..

    ඉතින් නියම යකා හෝ යකින්නි එළියට එන්නෙ රඟපාලා ඇති කියලා හිතුනාම තමයි .. සමහර යක්කු කලින්ම එලි බහිනවා.. සමහර උන් නම් එලි බහින්නෙ බැන්දට පස්සෙ... සබඳතා වලට අපිට නිර්වචන දෙන්න බැරි මේකයි.

    තමන්ගෙ නියම විදියට ආදරය කරන්න කැමති නැති වෙයි කියලා හිතලා රඟපාලා දිනාගන්න ආදරය හෝ විවාහය ඉවර වෙන්නෙ brake up/divorce වලින්ම නෙමෙයි. සමහර වෙලාවට දරුවො නිසා වෙන් වෙන්න බැරිව දෙන්නා දෙපැත්තට වෙලා අවුරුදු ගාණකින් ලිංගිකව එකතු නොවී ආදරයෙන් වචනයක් කතා නොකර වයසට යන අයත් ඉන්නවා..

    ඒක නිසා රඟපාන්න එපා.. මවලා පෙන්නලා අයිති කරගන්න එපා.. මුලින් කෑදරකමට ලස්සන හෝ සල්ලි,බලය නිසා හෝ ලිංගික ක්‍රියාකාරකම් කරන්න තියෙන අධික ආසාව නිසා පටල ගත්තට අන්තිමට උත්තර හොයන්න ගියාම රඟපාපුවට විඳවන්න වෙනවා.. පැන පැන මාරු වුනත් දවසක හිතෙන් හරි විදවන්න වෙනවා.. එහෙම අයව මං දන්නවා. උන් එළියට පෙන්නන්නෙ හෙන සතුටින් සහ සාර්ථකව ජීවත් වෙන ජීවියො වගෙ.. ඒත් ගෑණු කෙනයි පිරිමියයි ගෙදර ඇතුලේ වචනයක් කතා කරන්නෙ නෑ. තරහයි.. ස්පර්ශයක් වෙන්නෙම නෑ.. එළියට අඩිය තියනකොට උන් දෙන්නා තරම් ආදරණීය කපල් එකක් අලුත යාළු වුන කපල් අතරෙවත් නෑ..

    ඇත්ත ජීවිතේ රඟපාන එක හරි මහන්සියි බන්.. ඒක නිසා රඟපාන්න පටන් ගනිද්දි පරිස්සමෙන් 🥰 මොකද පටන් ගත්‍තට පස්සෙ ඒ රඟපෑම් මේන්ටේන් කරන එක සෑහෙන්න බරක් සහ මහන්සියක්...

    © අනව තප්ත විල