මඳුනාගල උණු දිය පොකුණ ...... මේ තියෙන්නෙ අපි සූරියවෑව මඳුනාගල උණුදිය පොකුණු .....ඇඹිලිපිටිය නෝනාගම පාරේ ගිහින් පදලංගල හංදියෙන් වමට හැරිලා කිලෝමීටර 7ක් විතර යන්න ඕනේ.ඊට පස්සෙ දකුණට තියන අතුරු පාරේ (මාර්ග පුවරු වලින් දක්වලා තියෙනවා)...