මඳුනාගල උණු දිය පොකුණ ......

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මඳුනාගල උණු දිය පොකුණ ......

    21942_329906884840_214288819840_3289153_8272592_n.jpg



    21942_329907014840_214288819840_3289156_6332820_n.jpg



    22768_331110259840_214288819840_3293073_4449970_n.jpg



    22768_331110269840_214288819840_3293075_7009451_n.jpg

    මේ තියෙන්නෙ අපි සූරියවෑව මඳුනාගල උණුදිය පොකුණු .....ඇඹිලිපිටිය නෝනාගම පාරේ ගිහින් පදලංගල හංදියෙන් වමට හැරිලා කිලෝමීටර 7ක් විතර යන්න ඕනේ.ඊට පස්සෙ දකුණට තියන අතුරු පාරේ (මාර්ග පුවරු වලින් දක්වලා තියෙනවා) කිලෝමීටර 4.5 වගේ ගියාම තමයි මෙන්න මේ උණුදිය පොකුණු බලන්න පුලුවන්.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    methana nam anith unu diya ulpath walata wada hondata hadala thiyanwa wage.crowd ekath aduwyi wage.yanna watina thanak.thanks