මොකෝ වෙන්නේ මේ පැත්තේ .. පොඩි අදහසක් දුන්නනං![]()

Noddakin mun serama sinhala type karanna dannawa![]()
උබ නං පුතේ අලුත් එකෙක් වෙන්න බෑ...![]()
එකෙන්ම..
අළුතෙන් ආපු උන් ඒ විදියටම හිටපියව් කෝ..මොකක් හරි වටින කියන නූලක් දැම්මම අපි දන්නවා අළුතෙන්ද ආවේ නැද්ද කියලා..සිරාවට අපි අලුතෙන් ආපු දවස් වල අපි මේකට ත්‍රෙඩ් දැම්මද අපි අළුත් කියලා..එන සමහර උන්ගේ එකම කතාවත් ඔච්චරයි..වැඩකට ඇති දෙයක් එක්ක වරෙන් මචන්ලා...



ඔවි බං..මුං අලුතින් එක එක අයිඩි අලුතින් හදාගෙන අපිව අන්දන්න එනවා..
මං අලුතින් ආපු දවස් වල ත්‍රෙඩ් දාන්නවත් දන්නේ නෑ...පටිට ගේමක් දුන්නේ සින් එක හොයාගන්න...
මුං ආපු ගමන් ත්‍රෙඩ් දානවා...![]()

මාත් ඊයේ රෑ පට්ට ගේමක් දුන්න