අළුත්ම කිව්වට අළුත්ම නෑ... 2011 නේද ජොයින් වෙලා තියෙන්නෙ.. එල එල මචං.. කොහොම වුණත් වෙල්කම් කිව්වා.. කාටත් වැඳගත් වෙන ලිපි දාන්න හැකියාව ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා.. උඹට ජය!
☣ Absinthe 2.0 ☣;13176032 said:ගූගලේ IME එක දාගෙන උබත් කොටපන්..

තැන්ක්ස් 

අළුත්ම කිව්වට අළුත්ම නෑ... 2011 නේද ජොයින් වෙලා තියෙන්නෙ.. එල එල මචං.. කොහොම වුණත් වෙල්කම් කිව්වා.. කාටත් වැඳගත් වෙන ලිපි දාන්න හැකියාව ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා.. උඹට ජය!
ඒක නං මං දන්නවා..උබ මේකට ආපු ගමන් උබේ ඔය බුද්ධිමත් මොළේට ආවද මේක ඇතුලේ වෙන දේවල් ? ඒ කියන්නේ ත්රෙඩ් දාන ඒවා එහෙම ?![]()
අළුත්ම කිව්වට අළුත්ම නෑ... 2011 නේද ජොයින් වෙලා තියෙන්නෙ.. එල එල මචං.. කොහොම වුණත් වෙල්කම් කිව්වා.. කාටත් වැඳගත් වෙන ලිපි දාන්න හැකියාව ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා.. උඹට ජය!

ow machan .. tikak paranay eth me paththe awe na.. 

ටිකක් සැරට කියුවත් මාත් මේ කතාවමයි කියුවේ..හොඳ වැදගත් ත්රෙඩ් එක්ක එමු කස්ටියම එතකොට අපිට මූ අළුත් එකෙක්ද පරණ එකෙක්ද කියලා බලන්නේ නැහැ..වැඩේ වටිනවානම් එච්චරයි මචන් ලා..ඒවට හරියන්න රෙප් ලැබෙයි...අළුත් junior members ලා හොඳ පියවරක් ඉස්සරහට තියමු..