මමත් එලකිරියට අලුත්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අළුත්ම කිව්වට අළුත්ම නෑ... 2011 නේද ජොයින් වෙලා තියෙන්නෙ.. එල එල මචං.. කොහොම වුණත් වෙල්කම් කිව්වා.. කාටත් වැඳගත් වෙන ලිපි දාන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. උඹට ජය!
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අළුත්ම කිව්වට අළුත්ම නෑ... 2011 නේද ජොයින් වෙලා තියෙන්නෙ.. එල එල මචං.. කොහොම වුණත් වෙල්කම් කිව්වා.. කාටත් වැඳගත් වෙන ලිපි දාන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. උඹට ජය!

    ටිකක් සැරට කියුවත් මාත් මේ කතාවමයි කියුවේ..හොඳ වැදගත් ත්‍රෙඩ් එක්ක එමු කස්ටියම එතකොට අපිට මූ අළුත් එකෙක්ද පරණ එකෙක්ද කියලා බලන්නේ නැහැ..වැඩේ වටිනවානම් එච්චරයි මචන් ලා..ඒවට හරියන්න රෙප් ලැබෙයි...අළුත් junior members ලා හොඳ පියවරක් ඉස්සරහට තියමු..
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඒක නං මං දන්නවා..උබ මේකට ආපු ගමන් උබේ ඔය බුද්ධිමත් මොළේට ආවද මේක ඇතුලේ වෙන දේවල් ? ඒ කියන්නේ ත්‍රෙඩ් දාන ඒවා එහෙම ? :nerd:

    මේක Vbulleting forum එකක් , Vbulleting එකේ තියෙන normal functions මේකේ ඒ විදියටම තියෙනවා. වෙනත් vbulleting forum එකක් පාවිච්චි කරලා තියෙන කෙනෙකුට අනෙක් එකකට අනුවර්තනය වෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි.
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    අළුත්ම කිව්වට අළුත්ම නෑ... 2011 නේද ජොයින් වෙලා තියෙන්නෙ.. එල එල මචං.. කොහොම වුණත් වෙල්කම් කිව්වා.. කාටත් වැඳගත් වෙන ලිපි දාන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. උඹට ජය!

    :rolleyes::rolleyes::rolleyes:ow machan .. tikak paranay eth me paththe awe na..
    THANKS!!:rofl::rofl::rofl::rofl:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ටිකක් සැරට කියුවත් මාත් මේ කතාවමයි කියුවේ..හොඳ වැදගත් ත්‍රෙඩ් එක්ක එමු කස්ටියම එතකොට අපිට මූ අළුත් එකෙක්ද පරණ එකෙක්ද කියලා බලන්නේ නැහැ..වැඩේ වටිනවානම් එච්චරයි මචන් ලා..ඒවට හරියන්න රෙප් ලැබෙයි...අළුත් junior members ලා හොඳ පියවරක් ඉස්සරහට තියමු..

    ANIWARENMA!!:nerd::nerd:
    thanks.gif