මමත් කිරියෙන් යනවා.

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    950
    1,450
    93
    මම 2010-2017 හිටපු කෙනෙක්. මේක හදාගෙන ආව්‍ර පරන එකවුන්ට් එක බෑන් උන නිසා.

    රෙප් , පරන කිරිය තියන කාලෙ මීට වඩා සෑහෙන හොදයි .

    රත්තරන් , පෙසා, ක්‍රීඩ් වගෙ අය ඉන්න කාලෙ මෙකෙන් ගන්න දෙයක් තිබුන. දැන් නීකම්මු, කුලියට ත්‍රෙඩ් දාන අය පිරිල ඉන්නෙ. මොඩ්ලත් ඔහෙ බලන් ඉන්නවා. තවත් මෙතන බලන් හිටිය කියල පලක් නෑ.

    හැමොටම හරි යන්න කියල විශ් කරනවා :)
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මම 2010-2017 හිටපු කෙනෙක්. මේක හදාගෙන ආව්‍ර පරන එකවුන්ට් එක බෑන් උන නිසා.

    රෙප් , පරන කිරිය තියන කාලෙ මීට වඩා සෑහෙන හොදයි .

    රත්තරන් , පෙසා, ක්‍රීඩ් වගෙ අය ඉන්න කාලෙ මෙකෙන් ගන්න දෙයක් තිබුන. දැන් නීකම්මු, කුලියට ත්‍රෙඩ් දාන අය පිරිල ඉන්නෙ. මොඩ්ලත් ඔහෙ බලන් ඉන්නවා. තවත් මෙතන බලන් හිටිය කියල පලක් නෑ.

    හැමොටම හරි යන්න කියල විශ් කරනවා :)
    agreed
     
    • Like
    Reactions: Solo Rider

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,652
    1,151
    113
    Kottawa
    1682097568551.png
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    බඩු ගියාට පස්සෙ සසර දුක මෙනෙහි වෙනවා වගේ සතියකට සැරයක් ඉස්සර එලකිරිය මීට හොදයි කියලා යන එක නියමයක් වෙලා දැන්
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    fucking go already you scum, no one gives a shit, you are not better than anybody, since now you got your validation just go crawl in a hole and die
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම 2010-2017 හිටපු කෙනෙක්. මේක හදාගෙන ආව්‍ර පරන එකවුන්ට් එක බෑන් උන නිසා.

    රෙප් , පරන කිරිය තියන කාලෙ මීට වඩා සෑහෙන හොදයි .

    රත්තරන් , පෙසා, ක්‍රීඩ් වගෙ අය ඉන්න කාලෙ මෙකෙන් ගන්න දෙයක් තිබුන. දැන් නීකම්මු, කුලියට ත්‍රෙඩ් දාන අය පිරිල ඉන්නෙ. මොඩ්ලත් ඔහෙ බලන් ඉන්නවා. තවත් මෙතන බලන් හිටිය කියල පලක් නෑ.

    හැමොටම හරි යන්න කියල විශ් කරනවා :)
    හ්ම්ම්ම් ආපහු රෙප් ආවොත් මේක ගොඩ එයි නැත්නම් කිරියෙ අවසානය
     
    • Haha
    Reactions: Ramiel

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113

    මම යන්නෙ මම යන පාරේ උබ ඕන දිහාක පලයන්​