මම 2010-2017 හිටපු කෙනෙක්. මේක හදාගෙන ආව්ර පරන එකවුන්ට් එක බෑන් උන නිසා.
රෙප් , පරන කිරිය තියන කාලෙ මීට වඩා සෑහෙන හොදයි .
රත්තරන් , පෙසා, ක්රීඩ් වගෙ අය ඉන්න කාලෙ මෙකෙන් ගන්න දෙයක් තිබුන. දැන් නීකම්මු, කුලියට ත්රෙඩ් දාන අය පිරිල ඉන්නෙ. මොඩ්ලත් ඔහෙ බලන් ඉන්නවා. තවත් මෙතන බලන් හිටිය කියල පලක් නෑ.
හැමොටම හරි යන්න කියල විශ් කරනවා

30+ nam therumak na dan... podi ewungen kunuharupa ahaganta wenne ...