මමත් ගත්තා බයික් එකක්............!!!

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Mokadda eaken wenne bn?
    us0767360120100309d0000.jpg

    ඔය පික් එකේ ඊතල වලින් පෙන්නල තියෙන පරතරයට තමයි valve tappet clearance කියන්නේ, එන්ජිමේ නිෂ්පාදකයා ඔය පරතරය කොච්චරද කියල ලකුණු කරල එවනවා. එන්ජිම දුවන්න දුවන්න ඔය පරතරය වෙනස් වෙනවා, බොහෝවිට වැඩි වෙනවා, එතකොට එන්ජිමේ සද්දෙ අවුල් වෙනවා(යකඩ කෑල්ලකින් ඇණේකට ගහනවා වගේ සද්දයක් එනවා). ඔය පරතරය ගොඩක් වෙනස් උනොත් එන්ජිමේ හෙඩ් එකයි වෑල් ටිකයි ඉවරයි.:D

    සාමාන්‍යයෙන් අලුත් බයික් එකක් 1000km ක් විතර දිව්වට පස්සෙ tappet clearance check කරල adjust කරන්න ඕනේ. :yes:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට මචන් උබ වැඩි වැඩියෙන් දියුණු වේවා......... බලාපොරොත්තු සියල්ල ඉටු වේවා:):):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    aparade ban 125 ST ganna tibbe. okath aulak ne..
    pitipasse tyre eka maaru karapan eka heeni wedi....
    mamath daka pare yanawa st ekak eketh habai kalin tyre walata wada podi wage trye eka :eek: i mean kalin 125 135 wala ewata wada
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සුබ පෑතුම් මචන්,,,සමහරක් ඉන්නවා ඔය ඉන්දියන් බයික් අරන් ජෑකට් දාල,,ෆුල්ෆෙස් හෙල්මට් දාලා ,,ෆොන් එකත් හෙල්මට් එකෙ ගහගෙන,,මොඩ අමුම අමු පිස්සො වගෙ කඩාගෙන බිදගෙන යන උන් ටිකක්,,එක නිසා මට නම් ඔය ඉන්දියන් බයික් ල0කාවට අවට වඩා නොවාවනම් හොදයි කියලා හිතෙනවා,,මොනව උනත් මචන් උබ පරිස්සමින් පාවිච්චි කරපන්,,උබට සුබ පතනවා!:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල කොල්ලා.. සුභපැතුම්.. :yes:
    මාත් මේ අවුරුද්දෙ සැප්තැම්බර් වෙනකන් 150ක් පැද්දෙ..
    පස්සෙ ඒක විකුණලා පල්සර් 180 ගත්තා..

    බයික් ගැන නම් මම දන්නෑ බං..
    පදින්න විතරයි දන්නෙ..:D
    ජය වේවා කොල්ලා..!
    පරිස්සමින් පැඳපන්..:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුබ පෑතුම් මචන්,,,සමහරක් ඉන්නවා ඔය ඉන්දියන් බයික් අරන් ජෑකට් දාල,,ෆුල්ෆෙස් හෙල්මට් දාලා ,,ෆොන් එකත් හෙල්මට් එකෙ ගහගෙන,,මොඩ අමුම අමු පිස්සො වගෙ කඩාගෙන බිදගෙන යන උන් ටිකක්,,එක නිසා මට නම් ඔය ඉන්දියන් බයික් ල0කාවට අවට වඩා නොවාවනම් හොදයි කියලා හිතෙනවා,,මොනව උනත් මචන් උබ පරිස්සමින් පාවිච්චි කරපන්,,උබට සුබ පතනවා!:)
    ෆුල් ෆේස් හෙල්මට් දාන එක, ජැකට් දාන එක කොහොමද බං ගොන් වැඩක් වෙන්නෙ.. :eek:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ෆුල් ෆේස් හෙල්මට් දාන එක, ජැකට් දාන එක කොහොමද බං ගොන් වැඩක් වෙන්නෙ.. :eek:

    ෆුල් ෆේස් හෙල්මට් දාන එක, ජැකට් දාන එක කොහොමද බං ගොන් වැඩක් වෙන්නෙ.. :eek:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ෆුල් ෆේස් හෙල්මට් දාන එක, ජැකට් දාන එක කොහොමද බං ගොන් වැඩක් වෙන්නෙ.. :eek:
    මම එක වෑරදි කිවෙ නෑහෑ මචන්,,උබලම හිතපන් උබලා පාරෙ යද්දි එහෙම උන් ඔනිතරම් දෑකලා ඈති නෙද??පිස්සො වගෙ පාරෙ යනවා???මොබයිල් එක කනෙ ගහගෙන??? මම කිවෙ උන් ගෑන,,නෑතුව ෆුල් ෆෙස්,ජෑකට් දාන එකෙ වරදක් නෙමෙයි මම කිවෙ,,,
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම එක වෑරදි කිවෙ නෑහෑ මචන්,,උබලම හිතපන් උබලා පාරෙ යද්දි එහෙම උන් ඔනිතරම් දෑකලා ඈති නෙද??පිස්සො වගෙ පාරෙ යනවා???මොබයිල් එක කනෙ ගහගෙන??? මම කිවෙ උන් ගෑන,,නෑතුව ෆුල් ෆෙස්,ජෑකට් දාන එකෙ වරදක් නෙමෙයි මම කිවෙ,,,
    ආහ්.. මම හිතුවෙ උඹ ජැකට්, හෙල්මට් දාන එන ගොං වැඩක් කිව්වා කියලා.. ෆෝන් කනේ ගහගෙන යන සීන් එක නම් ඇත්ත.. උන් ඉල්ලගෙන තමා කන්නෙ.. ෆෝන් එකේ සිහියෙන් ගිහින් අන්තිමට බයික් එක කන්ට්‍රෝල් කරගන්න බැරිව යනවා.. ඊට පස්සෙ ඉතිං ලෙල්ල හුටං ජල් ජහුටං තමා..