Mokadda eaken wenne bn?

Thanks machanla...Bike eka langin yaddi nikam lawata petrol suwanda enne ey bn..?


ලගට ගිහින් ගිනි කූරක් පත්තු කරලා බලපන් මොකද ගඳ එන්නෙ කියලා



start karala race karada macho ? ehema unahamath wenawaThanks machanla...Bike eka langin yaddi nikam lawata petrol suwanda enne ey bn..?

mamath daka pare yanawa st ekak eketh habai kalin tyre walata wada podi wage trye ekaaparade ban 125 ST ganna tibbe. okath aulak ne..
pitipasse tyre eka maaru karapan eka heeni wedi....
i mean kalin 125 135 wala ewata wada



සුබ පෑතුම් මචන්,,,සමහරක් ඉන්නවා ඔය ඉන්දියන් බයික් අරන් ජෑකට් දාල,,ෆුල්ෆෙස් හෙල්මට් දාලා ,,ෆොන් එකත් හෙල්මට් එකෙ ගහගෙන,,මොඩ අමුම අමු පිස්සො වගෙ කඩාගෙන බිදගෙන යන උන් ටිකක්,,එක නිසා මට නම් ඔය ඉන්දියන් බයික් ල0කාවට අවට වඩා නොවාවනම් හොදයි කියලා හිතෙනවා,,මොනව උනත් මචන් උබ පරිස්සමින් පාවිච්චි කරපන්,,උබට සුබ පතනවා!
ෆුල් ෆේස් හෙල්මට් දාන එක, ජැකට් දාන එක කොහොමද බං ගොන් වැඩක් වෙන්නෙ..![]()

ෆුල් ෆේස් හෙල්මට් දාන එක, ජැකට් දාන එක කොහොමද බං ගොන් වැඩක් වෙන්නෙ..![]()
මම එක වෑරදි කිවෙ නෑහෑ මචන්,,උබලම හිතපන් උබලා පාරෙ යද්දි එහෙම උන් ඔනිතරම් දෑකලා ඈති නෙද??පිස්සො වගෙ පාරෙ යනවා???මොබයිල් එක කනෙ ගහගෙන??? මම කිවෙ උන් ගෑන,,නෑතුව ෆුල් ෆෙස්,ජෑකට් දාන එකෙ වරදක් නෙමෙයි මම කිවෙ,,,
මම එක වෑරදි කිවෙ නෑහෑ මචන්,,උබලම හිතපන් උබලා පාරෙ යද්දි එහෙම උන් ඔනිතරම් දෑකලා ඈති නෙද??පිස්සො වගෙ පාරෙ යනවා???මොබයිල් එක කනෙ ගහගෙන??? මම කිවෙ උන් ගෑන,,නෑතුව ෆුල් ෆෙස්,ජෑකට් දාන එකෙ වරදක් නෙමෙයි මම කිවෙ,,,ෆුල් ෆේස් හෙල්මට් දාන එක, ජැකට් දාන එක කොහොමද බං ගොන් වැඩක් වෙන්නෙ..![]()