~~ මමත් ගත්ත ඇල්ටෝ car එකක් ..!!! ~~

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    11.gif
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    සුබ පැතුම් සහෝ..දිනෙන් දින දියුණුවට පත්වේවා !!!!
    (වාහන අනතුරු ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ ,,පරිස්සමෙන් යමන් ,ජය වේවා !!!):)
     

    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    එළ බුවා;18572179 said:
    එළ එළ සුබ පැතුම්!!,,, ගත්තනං පරෙස්සමට පැදපන් threads වල කියන කතා දැකල ඇති නෙ :P

    :):)ow..ow..mamat dakka kiyala tiyena katha

    ela machan.mamath gaththe giya maase

    oyat borellenda ara gathe

    වාහනේ එන්න කොච්චර කල් ගියාද බන් ?

    4 months kittu wenna giya

    photos daapn


    :):) dannam..dannam..:):)

    සුබ පැතුම් සහෝ..දිනෙන් දින දියුණුවට පත්වේවා !!!!
    (වාහන අනතුරු ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ ,,පරිස්සමෙන් යමන් ,ජය වේවා !!!):)

    comment karapu hamotama Tnx....:):)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තමුන් හම්බු කරපු සල්ලි වලින් වාහනයක් ගතපු එක ගැන ආඩම්බරයි මචන්.. ඒක මරුටියක් උනත් මොකක් උනත් ඒකට තියන වටිනාකම ඉහලයි.. ඊළඟ එක ජපන් එකකට යමු හොඳේ.. උඹට උණුසුම් සුභපැතුම්...