
එළ බුවා;18572179 said:එළ එළ සුබ පැතුම්!!,,, ගත්තනං පරෙස්සමට පැදපන් threads වල කියන කතා දැකල ඇති නෙ![]()

ow..ow..mamat dakka kiyala tiyena kathaela machan.mamath gaththe giya maase
වාහනේ එන්න කොච්චර කල් ගියාද බන් ?
photos daapn

dannam..dannam..

සුබ පැතුම් සහෝ..දිනෙන් දින දියුණුවට පත්වේවා !!!!
(වාහන අනතුරු ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ ,,පරිස්සමෙන් යමන් ,ජය වේවා !!!)![]()

