~මමත් මියගියේ එදාමයි~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~මමත් මියගියේ එදාමයි~

33233703.jpg
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
දුක හිතෙන මාතෘකාවක් වුනත් නිර්මාණය ලස්සනයි සොයුර. සුබපතුම්!

ඒත් ගල්ම රෝල නොවුනත්, ජීවත් වෙමින් ඊටත් වඩා සුවිශාල බරකට යටවූ දෙනෝ දාහක් දෙනා ගේ කථාවත් මින් මතු කරනවා යැයි සිතේ...
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හ්ම්ම්ම්!

හුගාක් සංවේදී නිර්මාණයක්
ආදරය මිය ගිහින්......මිළු ජීවිතයම කදුළකට අත්හැරලා මියගිහින්

රොන් අයියගෙ සුපුරුදු සංවේදි වචන හැසිරීමේ කලාවෙන් මේ නිර්මාණය පුරාවටම කදුලක් විසුරවලා......කියවන කෙනාගේ හදවත් පතුලම සූරන්න...

අපූරුයි රොන් අයියා
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
duak hithena kathawak ne meka....ethdekemen liya wichcha ekkada?......
kadulak upanna tharam samath me nirmanayaka kidabasidddi.........
thamn thula thiyena hegumaka lassana elidekwiimak.......:D


නැහැ මේක මගේ අත්දැකීමක් නම් නෙවෙයි ..ඒ වුනත් මේක දෙනෝ දාහක් දෙනාගේ අත්දැකීමක් වෙලා අද වෙන කොට...

මේකෙන් මා අදහස් කලේ පෙම්වතුන් යුවලක් මෝටර් සයිකලයක නැගී පියාඹා යද්දී හදිසි අනතුරකට භාජනය වී තම පෙම්වතිය තම දෑස් අබියස මිය යන අන්දමත්.... ඇය වල දමන දවසේ ඔහු තුල ඇතිවූ සිතුවිලි සමුදායත් ගෙන හැර දැක්වීමයි...

මල්ලිට බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වීම ගැන......
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
Me kathawe huru purudu bawak mata danenawa.... ee danena de ee widiyatama oya akuru walata aran thiyanawa..... mata me mama kiyalath hithuna kiyawaddi. harima lassanai. hadawath ikigassana samath una nirmanayak.
hamadama wage thawa thawath nirmana api atharata aran enna kiyala illa sitinawa
 
Jul 24, 2008
1,633
33
0
Ron ayyagen adaraye dukmusu patta gan liyawuna apuru nirmanyak..
hamadama wage uaprimai!! subapatum Ron ayya!!

adarya kiyanneth accident ekak thamai jivithya wenas wena..
hama manussayekma balaporuttu wena deyak, awasaya deyak..
adaraya ona jivath wenna..adaraya natuwa jivath wenna ba..
hariyata watura wage!!
 

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    වියොව ගෑන ලිය උන අපුර්ව නිර්මානයක්!
    ගොඩක් ස0ව්දිව ලියලා තියනව අය්යා...
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    mema niraamnaya kiyawannage manase eya roopa pelak se digahera yanase kaviya nirmaanaya kara thibeema ron ayyage sebe dakshathaawak!:)
    digatama liyamu!!!!!!!!
    :yes::yes:
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Aiyandi mage oluwata polu parak gehuwa wagei,
    Pissu hedena nirmanayak kiwwa.......
    Uparimenuth uparimai..
    Mama hite hetiyata rasa winda..
    Aiyata jaya :)
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මේක මම පළවෙනි පාර කියවලා ඉවර වෙද්දිම මට මාරෙට වැදුනා.:baffled: අර "සතර දෙනෙක් සතර......" ඒ කොටස පුදුම ලස්සනයි.:) මට දැන ගන්න ඕනේ අයියේ මෙහෙම දෙයක් කෙනෙකුට උනාම ඔහු හෝ ඇය කොහොමද ජීවිතේ ගොඩ නඟා ගන්නේ..?:(
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    මේක මම පළවෙනි පාර කියවලා ඉවර වෙද්දිම මට මාරෙට වැදුනා.:baffled: අර "සතර දෙනෙක් සතර......" ඒ කොටස පුදුම ලස්සනයි.:) මට දැන ගන්න ඕනේ අයියේ මෙහෙම දෙයක් කෙනෙකුට උනාම ඔහු හෝ ඇය කොහොමද ජීවිතේ ගොඩ නඟා ගන්නේ..?:(

    mee de mee widiyatama wela jeewath wenanna puluwan kama deyyio hama kenatama denne naa malli..... eeth ehema wela mari mari hari jeewath wenna wenawa... ehema aya innawa.....
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    mee de mee widiyatama wela jeewath wenanna puluwan kama deyyio hama kenatama denne naa malli..... eeth ehema wela mari mari hari jeewath wenna wenawa... ehema aya innawa.....


    මුලින්ම මේ නිර්මාණය කියවද්දි මටත් එහෙම හිතුන දුල්...මට මතක් උනේම ඔයාව.....මට ඔයාට call කරන්නත් හිතුනා......

    be breve Dul:yes: