මමත් හැදුව PCB. 200w SMPS & 200w amplifier for car.

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    STK power amp එකක් හැදුව ඉස්කෝලේ යන කාලේ..හෙන අමාරුව ඒ කලේ සර්කිට් හදන්න..!!!බුදුරැස් මාලා,,ඈම්ප් හෙන ගොඩයි.....ගමෙයි,ඉස්කෝලෙයි හැම එකාම එන්නේ මාව හොයාගෙන....11 වසරේ වෙද්දී මම හොට ගන් එකකුත් ගත්තා..අන්තිම මමම බඩු එක එකාට නිකන් දුන්න..!!!