ගොඩක් වටිනවා මචෝ
Hasistranger Well-known member Oct 21, 2010 13,473 7,144 113 Western Province, SL www.myjournalview.com Jun 10, 2016 #21 ගොඩක් වටිනවා මචෝ
P patiencefox Well-known member Dec 23, 2011 2,830 571 113 Hole Jun 21, 2016 #22 STK power amp එකක් හැදුව ඉස්කෝලේ යන කාලේ..හෙන අමාරුව ඒ කලේ සර්කිට් හදන්න..!!!බුදුරැස් මාලා,,ඈම්ප් හෙන ගොඩයි.....ගමෙයි,ඉස්කෝලෙයි හැම එකාම එන්නේ මාව හොයාගෙන....11 වසරේ වෙද්දී මම හොට ගන් එකකුත් ගත්තා..අන්තිම මමම බඩු එක එකාට නිකන් දුන්න..!!!
STK power amp එකක් හැදුව ඉස්කෝලේ යන කාලේ..හෙන අමාරුව ඒ කලේ සර්කිට් හදන්න..!!!බුදුරැස් මාලා,,ඈම්ප් හෙන ගොඩයි.....ගමෙයි,ඉස්කෝලෙයි හැම එකාම එන්නේ මාව හොයාගෙන....11 වසරේ වෙද්දී මම හොට ගන් එකකුත් ගත්තා..අන්තිම මමම බඩු එක එකාට නිකන් දුන්න..!!!