වැල්ලම්පිටියට අදින එක ටිකක් අමාරුනෙ. කොළඹ දාන්න පුලුවන්නම් සිරා.වැඩී නෙන්නම් බන්....![]()
ඒ මොඩල් එකේ ගාණ නම් දන්නේ නෑ මචෝ.....
EPSI ලගේ දැන් සර්විස් චාටර් නිසා, මම උන් එක්ක ඩීල් කරන්නේ නෑ...... 
ඒ මොඩල් එකේ ගාණ නම් දන්නේ නෑ මචෝ.....
EPSI ලගේ දැන් සර්විස් චාටර් නිසා, මම උන් එක්ක ඩීල් කරන්නේ නෑ......
![]()



මමත් එකක් ගත්තා අපේ යුරාජ් කොල්ලගෙන්ම (ඔන්න එහෙනම් මමත් ලැප් එකක් ගත්තෝ)
.සුපිරි අයේ අහන්න දෙයක් නෑ.
දැන් දෙවෙනි එකත් ගන්න යන්නේ.තාම බඩු නෑ ලුනේ.
VGA එක එහෙම ඕනේ ඉතින්.
එච්චරයි මයෙ හිතේ අඩු.
මගෙන් සුභම සුබ පැතුම් කොල්ලෝ.මමත් එකක් ගත්තා අපේ යුරාජ් කොල්ලගෙන්ම (ඔන්න එහෙනම් මමත් ලැප් එකක් ගත්තෝ)
.සුපිරි අයේ අහන්න දෙයක් නෑ.
දැන් දෙවෙනි එකත් ගන්න යන්නේ.තාම බඩු නෑ ලුනේ.
මේකටත් මට පොඩ්ඩක් හිත ගියා ඒත් මම බලාපොරොත්තුවෙන ඔක්කොම ඕකේ නෑ.VGA එක එහෙම ඕනේ ඉතින්.
එච්චරයි මයෙ හිතේ අඩු.


වැඩ ටික කරගන්න මෙ ඇති බන් 

මම ඒකයි බන් මේ පොඩ්ඩක් බලන් ඉන්නේ වැඩිය ඌව ප්‍රශර් නොකර.ටිකක් ඉදලා හොද vga එකක් තියන එකක් ගන්නවා.ඔව් බන් මේකෙ VGA තියෙන් model එක යුරාජ් කොල්ලගෙ කොම්පැනිය ගෙන්නන්නෙ නැලු....වැඩ ටික කරගන්න මෙ ඇති බන්
![]()

එල එල.. යුජාර් එල කොල්ලා තමා.. හිත හොද මිනිහට වරදින්නෑනෙ..
ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා!
ස්තූති බඩියෝ..... 
එ බන් drivers ටික win 07 විතරයි support කරන්නෙ.... win 8 මෙතනින් ගන්න ඕනෙ බන්.....![]()
අර DVD එකේ තිබ්බේ Windows 7 Drivers විතරද......??
දැන් ලැප් වලට Drivers DVD වලට ගහලා එවන්නෙම නෑ....
අපි උන්ගේ Official Site එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕනා අපිට ඕකා එක..... 
හිතපු විදියටම මෙන්න තද වෙලා......![]()
joke එකක් කලේ......
හා එහෙනම් කමක් නෑ..... 
thaamath supiriyata weda
kisi awulak neඅර DVD එකේ තිබ්බේ Windows 7 Drivers විතරද......??
දැන් ලැප් වලට Drivers DVD වලට ගහලා එවන්නෙම නෑ....
අපි උන්ගේ Official Site එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕනා අපිට ඕකා එක.....
![]()


