මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka

    :) අපෙන් ගත්තොත් ඉතින් සුපිරි බඩු තමා..... :yes: දැක්කනේ බොක්ස් එකේ සීරියල්, ලැප් එකේ සීරියල් ඔක්කොම සමානයි..... අර Unity පැත්තේ ගියා නම් ඉතින් බඩුම තමා බව දන්නවනේ....... :( :angry:

    මචන් උඹට Colombo 4 / 6 වගේ center එකක් දාන්න පුලුවන්නම් පට්ට. අපේ Office එකට උනත් ගොඩක් බඩු ගන්න යැවෙන්නෙ Unity බං. :angry: වැල්ලම්පිටියට අදින එක ටිකක් අමාරුනෙ. කොළඹ දාන්න පුලුවන්නම් සිරා.
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY

    :) අපෙන් ගත්තොත් ඉතින් සුපිරි බඩු තමා..... :yes: දැක්කනේ බොක්ස් එකේ සීරියල්, ලැප් එකේ සීරියල් ඔක්කොම සමානයි..... අර Unity පැත්තේ ගියා නම් ඉතින් බඩුම තමා බව දන්නවනේ....... :( :angry:

    Lokka honda ultra books ehema nedda ganna
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    වැඩී නෙන්නම් බන්.... :baffled::baffled::baffled:

    :oo: ඒ මොඩල් එකේ ගාණ නම් දන්නේ නෑ මචෝ..... :no: EPSI ලගේ දැන් සර්විස් චාටර් නිසා, මම උන් එක්ක ඩීල් කරන්නේ නෑ...... :no:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    :oo: ඒ මොඩල් එකේ ගාණ නම් දන්නේ නෑ මචෝ..... :no: EPSI ලගේ දැන් සර්විස් චාටර් නිසා, මම උන් එක්ක ඩීල් කරන්නේ නෑ...... :no:

    එ බන් drivers ටික win 07 විතරයි support කරන්නෙ.... win 8 මෙතනින් ගන්න ඕනෙ බන්..... :P:P:P
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මගෙන් සුභම සුබ පැතුම් කොල්ලෝ.:Dමමත් එකක් ගත්තා අපේ යුරාජ් කොල්ලගෙන්ම (ඔන්න එහෙනම් මමත් ලැප් එකක් ගත්තෝ);).සුපිරි අයේ අහන්න දෙයක් නෑ.:yes:දැන් දෙවෙනි එකත් ගන්න යන්නේ.තාම බඩු නෑ ලුනේ.:rolleyes:
    මේ
    ටත් මට පොඩ්ඩක් හිත ගියා ඒත් මම බලාපොරොත්තුවෙන ඔක්කොම ඕකේ නෑ.:( VGA එක එහෙම ඕනේ ඉතින්. :baffled:එච්චරයි මයෙ හිතේ අඩු.:love:
     
    Last edited:

    ඔව් බන් මේකෙ VGA තියෙන් model එක යුරාජ් කොල්ලගෙ කොම්පැනිය ගෙන්නන්නෙ නැලු.... :angry::angry::angry: වැඩ ටික කරගන්න මෙ ඇති බන් :D:D
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔව් බන් මේකෙ VGA තියෙන් model එක යුරාජ් කොල්ලගෙ කොම්පැනිය ගෙන්නන්නෙ නැලු.... :angry::angry::angry: වැඩ ටික කරගන්න මෙ ඇති බන් :D:D
    මම ඒකයි බන් මේ පොඩ්ඩක් බලන් ඉන්නේ වැඩිය ඌව ප්‍රශර් නොකර.ටිකක් ඉදලා හොද vga එකක් තියන එකක් ගන්නවා.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    එ බන් drivers ටික win 07 විතරයි support කරන්නෙ.... win 8 මෙතනින් ගන්න ඕනෙ බන්..... :P:P:P

    :oo: අර DVD එකේ තිබ්බේ Windows 7 Drivers විතරද......?? :rolleyes: දැන් ලැප් වලට Drivers DVD වලට ගහලා එවන්නෙම නෑ.... :no: අපි උන්ගේ Official Site එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕනා අපිට ඕකා එක..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    හිතපු විදි‍යටම මෙන්න තද වෙලා......
    1287666826226f.png

    joke එකක් කලේ......:rofl::rofl::rofl:

    :frown: හා එහෙනම් කමක් නෑ..... :cool:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    menna me uraj mamagen mamath gatha warranty kella thama dunne ne....

    me comment eka gahanne Uraj mamagen gathu lepen 2 parak koombi gihilla aurudu 2k patta gahapu lapen ;) thaamath supiriyata weda :) kisi awulak ne
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    :oo: අර DVD එකේ තිබ්බේ Windows 7 Drivers විතරද......?? :rolleyes: දැන් ලැප් වලට Drivers DVD වලට ගහලා එවන්නෙම නෑ.... :no: අපි උන්ගේ Official Site එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕනා අපිට ඕකා එක..... :yes:

    ඔව් බන් මම මේ download කරන ගමන්.... හැටහුටහමාරක් තියෙනව බන්... ඔනෙ එව්ව මොනවද කියල හිතාගන්න බැ ......... :baffled::baffled::baffled: