මමත් Windows 8 වලට මාරු උනා.

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මමත් Windows 8 වලට මාරු උනා.

    මම Windows 8 වලට මාරු වෙන්න හිතාගෙන ඒ ගැන දැනගන්න දාපු thread එකට මේකේ යාලුවෝ දුන්නු ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි.
    ගොඩක් අය මට කිව්වේ යන්න එපා කියලයි. හේතුව මගේ Pc එකේ Config නිසා.

    Capture-1.png

    එත් මම මාරු වෙලා බැලුව.
    දැනට සති 2 ක් විතර ඇති. ඇත්තටම සුපිරි. මාර ස්පීඩ්.


    පොඩි අවුලකට තියෙන්නේ Mother Board එකේ (Asus AT4NM10-I)Drivers නැති එකයි. ඒ නිසා Mic වැඩ කරන්නේ නැහැ.මේක හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනෙවද?
    |
    |
    |
    |
    |
    |

    පසුවදන
    මේ Thread එක දාල ටික වේලාවකින්ම dmtx සහෝදරයාගේ උදව්වෙන් වැඩේ ගොඩ දාගත්තා. දැන් Mic එක වැඩ.කරන විධිය මම Diagrams එක්කම දාන්නම්. නුල දිගේ ගිහින් බලන්න.


     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Windows 7 Drivers CD eka ganne naha.
    Asus site eketh Win8 valata Drivers naha.

    1- machan CD 1 brows karala ,Drivers folder 1 copy kara ganna.

    2- Device manager gihin Drive install wela nathi Hardware wala, right click karala Manual update karanna try karanna :):)