මමත් Windows 8 වලට මාරු උනා.
මම Windows 8 වලට මාරු වෙන්න හිතාගෙන ඒ ගැන දැනගන්න දාපු thread එකට මේකේ යාලුවෝ දුන්නු ප්රතිචාර වලට බොහොම ස්තුතියි.
ගොඩක් අය මට කිව්වේ යන්න එපා කියලයි. හේතුව මගේ Pc එකේ Config නිසා.
ගොඩක් අය මට කිව්වේ යන්න එපා කියලයි. හේතුව මගේ Pc එකේ Config නිසා.
එත් මම මාරු වෙලා බැලුව.
දැනට සති 2 ක් විතර ඇති. ඇත්තටම සුපිරි. මාර ස්පීඩ්.
දැනට සති 2 ක් විතර ඇති. ඇත්තටම සුපිරි. මාර ස්පීඩ්.
පොඩි අවුලකට තියෙන්නේ Mother Board එකේ (Asus AT4NM10-I)Drivers නැති එකයි. ඒ නිසා Mic වැඩ කරන්නේ නැහැ.මේක හදාගන්න පුළුවන් ක්රමයක් තියෙනෙවද?
|
|
|
|
|
|
|
|
|
|
|
|
පසුවදන
මේ Thread එක දාල ටික වේලාවකින්ම dmtx සහෝදරයාගේ උදව්වෙන් වැඩේ ගොඩ දාගත්තා. දැන් Mic එක වැඩ.කරන විධිය මම Diagrams එක්කම දාන්නම්. නුල දිගේ ගිහින් බලන්න.
මේ Thread එක දාල ටික වේලාවකින්ම dmtx සහෝදරයාගේ උදව්වෙන් වැඩේ ගොඩ දාගත්තා. දැන් Mic එක වැඩ.කරන විධිය මම Diagrams එක්කම දාන්නම්. නුල දිගේ ගිහින් බලන්න.
Last edited: