මම ඔය ගැන හිත හිත ඉන්නේ අවුරුදු ගානක ඉඳන් බන්..
මේ ඉන්දියාවටයි චිනේටයි රුසියවටයි ** දී දී ජිවත් වෙන්නේ මොකටද බන්?
කොහොමත් කරන්නේ ලෝක බලවතෙක් ගේ වහලෙක් වෙන එක නේ?
ඉන්දියාවේ වහලෙක් නෙවේ නං චිනේ වහලෙක්. නැත්තන් රුසියාවේ වහලෙක්.
ඉතින් කෙලින්ම ඇමරිකාවේ ප්‍රාන්තයක් වෙලා ඇමරිකාවේ වහලෙක් වෙනවා නියමයි යකෝ ඉන්දියාවේ වහලෙක් වෙනවා වගේ ද?