මමනම් කැමතියි, ඒත් ඇමරිකාව කැමති වෙයිද?

TNTRoCkZ

Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    thread එක කියෝලා හිනා ගිහින් මැරෙනවා බන්..

    1. ඕක හොඳටම හොඳයි.. ආණ්ඩුව උන්ටම දීලා ඇමරිකන් ඇමතිලා දාලා.. කියන්න ඕන සිස්ටම් එක හදලා එක රන් කරන්න, ලංකාවේ සුදුසු උන් ව විභාග තියල තෝරලා උන් වැඩේ හරියට කරන් යනවද කියල මොනිටර් කරන්න කියලා.

    2. ලංකාවේ උන්වම ඇමතිලා කරවනවා නම් උන්ගේත් අධ්‍යාපන සුදුසුකම් (පළමු උපාධිය වත් තියෙන්න ඕන..) එක උන් කරන විෂයට අදාලද කියල බලලා නාමයෝජනා අරන් චන්දයක් තියන්න ඕන… (එතකොට සිංහලු කාට දුන්නත් අවුලක් නැනේ) මුන්ට රෙපියුටෙෂන් සිස්ටෙම් එකක් හදන්න ඕන (- රේප් උනොත් ගෙදර…)

    3. අන්තිමට දැන් ඉන්න දේශපාලුවෝ ටික… මුන් ගැන නම් ඉතින් ටයිප් කරන එකත් පාඩුයි. කමක් නෑ රටට වැඩක් වෙන්න කියල උන්ව කොම්පෝස්ට් භාජන වලට දාල ගස්වලට දාමු… (ගසුත් මැරෙයිද දන්නේ නෑ…)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඇමරිකන් කාරයා මේක බාර අරන් පස්සෙ කරන්න බෑ කියල ඉන්දියාවට දුන්නොත් කෝමද? :rofl::rofl:
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    ඇමරිකන් කාරයා මේක බාර අරන් පස්සෙ කරන්න බෑ කියල ඉන්දියාවට දුන්නොත් කෝමද? :rofl::rofl:

    ඔව් එකත් කියන්න බෑ…..

    එහෙම උනොත් අතල් බේරෙන්න ගන්නවා….

    මොකක් කරන්නත් කලින් ලංකාවේ ඉන්නන මිනිස්සුන්ගේ මොළ ගෙඩි ටික හදන්න ඕන අනුන්ට ශාප කරකර ඉන්නේ නැතුව තමන්ගේ ජීවිතේ සරුකරගන්න…

    තමන් චන්දෙ දෙන එකා රජයට ගියාම ත්මන්වයි තමන්ගේ පවුලයි බලාගන්නකන්නේ.. ශු ලාංකීය ජනතාව බලාගෙන ඉන්නේ..

    කොහොමත් ඇමරිකන්කාරය ෆීසිබිලිටි ස්ටඩි එකක් කරලා මේක ළමයෙකුට දෙයි…. (අපේ නිකන්මසිංහ වගේ)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    thread එක කියෝලා හිනා ගිහින් මැරෙනවා බන්..

    1. ඕක හොඳටම හොඳයි.. ආණ්ඩුව උන්ටම දීලා ඇමරිකන් ඇමතිලා දාලා.. කියන්න ඕන සිස්ටම් එක හදලා එක රන් කරන්න, ලංකාවේ සුදුසු උන් ව විභාග තියල තෝරලා උන් වැඩේ හරියට කරන් යනවද කියල මොනිටර් කරන්න කියලා.

    2. ලංකාවේ උන්වම ඇමතිලා කරවනවා නම් උන්ගේත් අධ්‍යාපන සුදුසුකම් (පළමු උපාධිය වත් තියෙන්න ඕන..) එක උන් කරන විෂයට අදාලද කියල බලලා නාමයෝජනා අරන් චන්දයක් තියන්න ඕන… (එතකොට සිංහලු කාට දුන්නත් අවුලක් නැනේ) මුන්ට රෙපියුටෙෂන් සිස්ටෙම් එකක් හදන්න ඕන (- රේප් උනොත් ගෙදර…)

    3. අන්තිමට දැන් ඉන්න දේශපාලුවෝ ටික… මුන් ගැන නම් ඉතින් ටයිප් කරන එකත් පාඩුයි. කමක් නෑ රටට වැඩක් වෙන්න කියල උන්ව කොම්පෝස්ට් භාජන වලට දාල ගස්වලට දාමු… (ගසුත් මැරෙයිද දන්නේ නෑ…)

    අන්න හොඳ යෝජනා :yes: දැන් ඉන්න උන් කවදාවත් ඕක කරන්නේ නැති එකේ ඇමරිකාවට බලු වෙලා හරි ඔය ටික කරගන්න තියෙන්නේ

    vxhXKMk.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    ඇමරිකන් කාරයා මේක බාර අරන් පස්සෙ කරන්න බෑ කියල ඉන්දියාවට දුන්නොත් කෝමද? :rofl::rofl:

    කොහොමත් ඉන්දියන් කාරයාට යන එකනේ

    vxhXKMk.png
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අන්න හොඳ යෝජනා :yes: දැන් ඉන්න උන් කවදාවත් ඕක කරන්නේ නැති එකේ ඇමරිකාවට බලු වෙලා හරි ඔය ටික කරගන්න තියෙන්නේ

    vxhXKMk.png

    ඔය යෝජනා එළි දක්වපු ගමන් උඹට එළිබහින්න වෙයි පුතෝ...............................[ඕකනම් එළකිරිම යෝජනාවක්] mitsubi dagena mokak karanne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    ඔය යෝජනා එළි දක්වපු ගමන් උඹට එළිබහින්න වෙයි පුතෝ...............................[ඕකනම් එළකිරිම යෝජනාවක්] mitsubi dagena mokak karanne

    Signature එකක් දාගත්ත, :yes:

    vxhXKMk.png
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මාතියා අපිලනම් කෙමති සව්දියේ ප්‍රාන්තයක් වෙනවට :yes::cool:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඒකත් සිද්දවෙන විදිය කිව්වනම් හොඳ එකා වගෙ...........................[sign seen]
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    ඒකත් සිද්දවෙන විදිය කිව්වනම් හොඳ එකා වගෙ...........................[sign seen]

    Autotextexpander කියල chrome addon එකක් තියෙනවා අපිට ටයිප් කරන්න ඕන දෙකට ෂෝට් කට් කී දාගන්න පුළුවන් :yes:

    මම පෝස්ට් එකේ අන්තිමට "`" symbol එක ගැහුවාම ඔය ඉමේජ් එකේ ලින්ක් එක ඔටෝ වදින්න හදාගත්ත :yes:

    vxhXKMk.png
     
    • Like
    Reactions: u.saradiyel

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒකත් සිද්දවෙන විදිය කිව්වනම් හොඳ එකා වගෙ...........................[sign seen]

    sinhalu --> americans (American Sinhalese, may be)
    land --> state of the United states
    law --> US Federal law
    2500 yr history --> no more valid
    Sinhalese culture --> completely disappear

    :cool:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Autotextexpander කියල chrome addon එකක් තියෙනවා අපිට ටයිප් කරන්න ඕන දෙකට ෂෝට් කට් කී දාගන්න පුළුවන් :yes:

    මම පෝස්ට් එකේ අන්තිමට "`" symbol එක ගැහුවාම ඔය ඉමේජ් එකේ ලින්ක් එක ඔටෝ වදින්න හදාගත්ත :yes:

    vxhXKMk.png

    ela ela....................................................
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    sinhalu --> americans (American Sinhalese, may be)
    land --> state of the United states
    law --> US Federal law
    2500 yr history --> no more valid
    Sinhalese culture --> completely disappear

    :cool:

    ඒක තමයි මේක......................................;)

    Originally Posted by Hyaenidae View Post
    Autotextexpander කියල chrome addon එකක් තියෙනවා අපිට ටයිප් කරන්න ඕන දෙකට ෂෝට් කට් කී දාගන්න පුළුවන්

    මම පෝස්ට් එකේ අන්තිමට "`" symbol එක ගැහුවාම ඔය ඉමේජ් එකේ ලින්ක් එක ඔටෝ වදින්න හදාගත්ත
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඇමරිකාව ගූ ගොඩවල් බාරගන්නෙ නැහැ බන්. ඇමරිකාව බාරගන්නෙ යමක් කරගන්න පුළුවන් ඉන්න රටවල් විතරයි. අනික හවායි කියන්නෙ ඔරිජිනල් එවුන් ඉන්න බොහොම සුළු ප්‍රතිශතයක්. ඒ තමා පොලිනීෂියන්ස් ලා. අනෙක් සෙරම පිටින් ආපු පිලිපීන්, ජැපැන් ,චීන, ජර්මන්, අයිරිෂ් වගෙ එවුන්.
    අපෙ රටෙ එහෙම සංයුතියක් නැහැ නෙ ? නෙටිව් කියන වැද්දො කැලෙ. ඉන්දියාවෙ මලබාරි ,බංග්ලාදෙශෙ බංගාලින්, ඉන්දියාවෙ රොඩි එවුන් සෙරම මෙහෙ ඇවිත් කාලෙකට කලින් දැන් සෙරම සිංහලෙ. හරි සිංහලයා හොයාගන්න බැහැ.
    ඒ වගෙම ඇමරිකාවට මෙ වගෙ රටක් රන් කරන එක පට්ට පාඩුයි. මිලියන 20 කට වැඩි ජනගහනයක් ඉන්න රටක් කොහෙත්ම බාරගන්නෙ නැහැ. තව ගොඩක් දෙවල් තියෙනවා. මොකද එහෙනම් මෙ රට සුද්දා බාරගන්නවා මීට කලින්. ඌත් දාලා ගියානෙ කරන්න බැහැ කියලා ඉතිං කවර කතාද ? එහෙමනම් දෙවන ලොක යුද්දෙ ඉවරවෙච්ච කාලෙම මෙ රට බාර ගන්න ඔනෙ ? ඔනිම නම් ඇමරිකාවට බෙස් එකක් දාගන්න දීලා උන්ගෙ පදෙට නටන සිංහළුන්ගෙ ආණ්ඩුවක් හදලා ඇමරිකන් කුක්කො වෙන්න පුළුවන්.

    :baffled: :(