ඒ මිනිහා යුඇස් හිටිය නිසා දන්නවා බන්. මිනිහා අඩුව තියන් අත පුච්චගන්නෙ නැ.
ow pora political stage ekakatawath nagala nane
ටෝ ආවද ඒ අතරෙ ගරිල්ලා මාකටිං පාරක් දාගන්න![]()
lokkata campaign ekak kalanam hari wage
balapan pora inna kale interlock allala awidina parawal hadala US style ekata rock karala gattane. Parana building walin dutch hospital, independent square capitalist level ekata kada dala gattane. nagarika sanwardanaye indala ohoma kalanam, president unama kohoam karaida? 






