මමයි අපේ මල්ලියි !

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    ඔන්න මමත් විව් ලයික් කොමෙන්ට් එකක් දැම්ම

    මාත් දැම්මා ඔන්න
    000203F2.gif
    ;)
     

    nidarsha91

    Well-known member
  • එළකිරිවාසී සියලුම සහෝදරයන්ට මාගේ ප්‍රණාමය ! මට ඔයාලගේ අදහස් , වචන ගොඩාක් වටිනවා . මේ තරඟය දින ගණනකින් නිමා වේවි ! නමුත් මේ හඬ දිගටම පැවතීමටයි මේ උත්සාහය !

    මම තව ඉදිරියටත් මගේ නිර්මාණ අපේ එළකිරියේ පිරිස එක්ක බෙදාගන්නවා . සියලු දෙනාටම ස්තුති !​
     

    nidarsha91

    Well-known member
  • bump... music wala sounds wadi wunanam hoda nadda?

    මේකයි මම ඒක මියුසික් නැතුවයි කරන්න උත්සාහ කලේ , ඒත් යටින් අහගෙන කියන්න දැම්ම එක ටිකක් වැඩිපුර ඇහෙනවා . කොහොම උනත් උබ බලපු පැත්තෙන් 1 හරි මචන් . ස්තුති !
     

    nidarsha91

    Well-known member
  • පැහැදිලි ඉරිසියාව බන්

    ඔහොම තමයි නේද ? මට ඇඩේන්න කට්ටිය ඔය වගේ වැඩ කරලා තියෙනවා . තවත් හයිය එනවා . :)

    මං මෙතන උදව් කරන අයට විශේෂයෙන් ස්තුති කරන්න ගියෝතින් මං මේක බම්ප් කරගනිල්ලක් වෙන හින්ද මං රෙප් වලින් හැමෝටම නිහඩව සළකන්නන් .