මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔ‍යා‍ "ර‍යි‍ඩර් ඔ‍න්‍ ද‍ ස්‍ ස්ට්‍රෝ‍ම්‍" ගෙ‍ නං‍ගි‍ කි‍ය‍ලා‍ පී‍.එ‍ම්‍. එ‍ක‍ක්‍ ආ‍වා‍ ඇ‍ඩ්‍මි‍න්‍ ගෙ‍න්‍. හැ‍බැ‍යි‍ අ‍යි‍යා‍ න‍ම්‍ චා‍ට‍ර්. ප‍ට‍න්‍ ග‍ත්‍ත‍ වෙ‍ලේ‍ ඉ‍ද‍ලා‍ කු‍නු‍හ‍ර‍ප‍. මේ‍කෙ‍ ඉ‍න්‍න‍ ප‍ර‍ණ‍ අ‍ය‍ එ‍හෙ‍ම‍ කු‍ණු‍හ‍ර‍ප‍ කි‍ය‍න්‍නෙ‍ත්‍ නෑ‍, ආ‍පු‍ වෙ‍ලේ‍ ඉ‍ද‍ලා‍ ර‍න්‍ඩු‍ වෙ‍න්නෙ‍ත්‍ නෑ‍.. :P :lol:

    අ‍ප‍රා‍දෙ‍ ඉ‍ති‍න්‍ ඔ‍ච්‍ච‍ර‍ ස‍පෝ‍ට්‍ එ‍ක‍ක්‍ ති‍බි‍ල‍ත්‍ ය‍න්නෙ‍..

    Appatasiri ehema seen ekakda:)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    යකෝ මේක online community එකක්.. මේකේ අපි කව්රුත් ඇත්ත නම වලින නැහැ...මෙතන උබලයි වරද්දාගෙන තියෙන්නේ.. ඒ සාමාන්‍ය ජීවිතය online ජීවිතය ට ගාව ගැනීම ඇයි අපි මේකේ සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට හැසිරෙන්න ඕනේ.. එක නීතියක් ද? මේ වගේ general forum වලදී අපිට ඇත්ත ජීවිතයේදී කරන්න කියන්න බැරි දේවල් මෙතන කියන්න පුළුවන්.. එකටයි ගොඩක් කට්ටිය මේ වගේ ෆොරුම් වලට එන්නේ... අනික මෙයා මම දන්නා විදිහට forum rule කඩලා නැහැ.. වෙන ආගම් වලට අපහස කරලත් නැහැ... අනික මේකේ ඉන්න ඕන විදිහ අපිට උගන්නන්න උබ කව්ද? උබ මේකේ පොලිස් ද?... අනික ඔය පොර වෙන්න දගලන්නෙත් උබම නේද ... "අනික ඔය මම පොර වීමේ මේනියාව " කියන කියන උබේ හිතේ තියෙන උබ හදාගත්තු සංකල්පයක්... මේකේ පොරක් වෙන්න කාටවත් අයිතියක් නැද්ද? නැත්නම් උබම උබ ගැන මහා ලොකුවට හිතන ඉන්න නිසා උබට වඩා පොරක් වෙනවට කැමති නැද්ද ? අයෙ සැරයක් මතක තියාගනින් මෙතන මොන වගේ තැනක දා කියලා... උබල වගේ කීප දෙනෙක් ගේ මතයට :yes: ඔලුව වනන උන්ව උබ මෙතන බලාපොරුත්තු වෙන්න එපා...

    දැන් උබ මටත් කියයි ..මෙන්න මු පොර වෙන්න දගලනවා කියලා... අවුලක් නැහැ... මම පොරක් වෙන්න ආසයි... උබල ඒ card එක මට දෙනවා නම මම එක සතුටින් බාරගන්නවා... අනික member කෙනෙක්ට නීති දන්න ,ඔය මෙහෙම ඉන්න, ඔය කෙල්ලෙක් වගේ ඉන්න,සමාජයට යහපත් වූ කෙනෙක් වෙන්න, කියලා උබ කියන්න ඕනේ නැහැ

    උඹ වෙච්ච දේවල් දන්නෙ නැතුව කතා කරන්නෙ මචන්. එහෙනම් ඉතින් ඕන එකෙක් ඒකිට බැන්නත් උඹටත් ඔහොම කතාකරන්න අයිතියක් නෑ.මොකෝ බනින එවුනුත් හැසිරෙන්නේ උන්ට කැමති විදියට. මේක දාපු එක්කෙනා යනවනම් ඒක එයාගේ කැමැත්ත.:P
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    අනේ මමනම් ඔයාට කුණුහරුප කියලත් නෑ ඔයාගේ රෙප් කපලත් නෑ :(

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම එළකිරි ඉන්නේ දත් කිබුලට කලින් ඉඳං... මම පරණ ID එක අතහැරිය... මොකද එකේ යාලුවෝ මව පෞද්ගලිකව දන්නා නිසා.. ? ඔව උ හොදයි තමයි.. හැබැයි උඋට බැහැ මෙතන ලොක්ක වෙන්න... උට සහ උගේ හැමදේටම :yes: ඔලුව වනන set එකට බැහැ මෙතන ඉන්න ඕනේ කව්ද , ඉන්න ඕනේ නැත්තේ කව්ද කියලා තීරණය කරන්න ..

    Dan mokadda me wenne.................Aiyo Jungiyak kiwwoth kollo tika mara gannawa...Hapoi deiyane...........:yes:;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම එළකිරි ඉන්නේ දත් කිබුලට කලින් ඉඳං... මම පරණ ID එක අතහැරිය... මොකද එකේ යාලුවෝ මව පෞද්ගලිකව දන්නා නිසා.. ? ඔව උ හොදයි තමයි.. හැබැයි උඋට බැහැ මෙතන ලොක්ක වෙන්න... උට සහ උගේ හැමදේටම :yes: ඔලුව වනන set එකට බැහැ මෙතන ඉන්න ඕනේ කව්ද , ඉන්න ඕනේ නැත්තේ කව්ද කියලා තීරණය කරන්න ..

    සහෝදරයා මට මෙතන ලොක්ක වීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ.....!!!! මෙතන ලොක්කෙක් ඉන්නවනේ......!!!මම කිවිවේ මේ ගෑණු දරුවා මෙච්චර පරිහාසයට පත්වීමේ හේතුව මම දැකපු විදිය විතරයි. ඒක ප්‍රකාශයක් පමණයි. ඒක නිතියක් කියලවත්, විධානයක් කියලවත් හිතල වලිගේ පාග ගන්න එපා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දන්න දවසෙ ඉදල ටොපා ට ගහද්දි චංචලා අඩනවා.. ඇයි ඒ?? :confused::confused:
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    සහෝදරයා මට මෙතන ලොක්ක වීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ.....!!!! මෙතන ලොක්කෙක් ඉන්නවනේ......!!!මම කිවිවේ මේ ගෑණු දරුවා මෙච්චර පරිහාසයට පත්වීමේ හේතුව මම දැකපු විදිය විතරයි. ඒක ප්‍රකාශයක් පමණයි. ඒක නිතියක් කියලවත්, විධානයක් කියලවත් හිතල වලිගේ පාග ගන්න එපා.

    මම කතාකලේ titi ගෙ ත්‍රෙඩ් එක ගැනම නෙවේ... මෙතන වෙන දේ ගැන.. කව්රු හරි කෙනෙක් උබලගේ ආකල්පයට පිටින් post දානවා නම් .. එක විවේචනය කරන්න පුළුවන් (විවේචනය සහ බැනීම දෙකක්).. එත් වෙන්න එක නෙවේ.. හැමෝම ඇවිල්ල එ කෙනාට බැනලා ,කුණු හරුප කියලා මෙතන අදහස් ප්‍රකාශ කිරීමට හොද තැනක නෙවේ කියන මට්ටමටම එයාලට එපා කිරීමයි... හැබැයි මේකැ තේරුම ගත්ත කට්ටිය මොන කිව්වත්, බැන්නත් ඒගොල්ලොන්ගේ දේ ඒගොල්ලෝ කරනවා (Ex dood).. එත් හමෝම එහම නැහැ නේ.. ඔය මීට කලින් කිසිම කෙනෙකුට මේකෙන් යන්න කියලා , කියලා නැද්ද? ඔය එහෙම කරලා තියෙනවා ... මම කියන්නේ එන්න එකයි..කව්ද ඉන්න ඕනේ අය නැති අය කියලා Admin තීරණය කරයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කතාකලේ titi ගෙ ත්‍රෙඩ් එක ගැනම නෙවේ... මෙතන වෙන දේ ගැන.. කව්රු හරි කෙනෙක් උබලගේ ආකල්පයට පිටින් post දානවා නම් .. එක විවේචනය කරන්න පුළුවන් (විවේචනය සහ බැනීම දෙකක්).. එත් වෙන්න එක නෙවේ.. හැමෝම ඇවිල්ල එ කෙනාට බැනලා ,කුණු හරුප කියලා මෙතන අදහස් ප්‍රකාශ කිරීමට හොද තැනක නෙවේ කියන මට්ටමටම එයාලට එපා කිරීමයි... හැබැයි මේකැ තේරුම ගත්ත කට්ටිය මොන කිව්වත්, බැන්නත් ඒගොල්ලොන්ගේ දේ ඒගොල්ලෝ කරනවා (Ex dood).. එත් හමෝම එහම නැහැ නේ.. ඔය මීට කලින් කිසිම කෙනෙකුට මේකෙන් යන්න කියලා , කියලා නැද්ද? ඔය එහෙම කරලා තියෙනවා ... මම කියන්නේ එන්න එකයි..කව්ද ඉන්න ඕනේ අය නැති අය කියලා Admin තීරණය කරයි..
    මම දැන් ෙම් ගෑණු දරුවට ෙමතනින් යන්න කියල කියල තිෙයන්ෙන් ෙකාෙහද කියල ෙපන්නනවද? කරුණාකරලා??????
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපොයි මෙකෙ ඉන්න කෙල්ලොත් යනවා නෙ:(
    එලකිරියෙ ඇත්තටම කෙල්ලො ඉන්නවද:baffled: මම තාම එක්කෙනෙක් වත් දැකලා නැ නෙ:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕනකමින් මැරෙන්න හදන මිනිහා මැරෙන්න උදව්වක් ඉල්ලුවම ඒ මිනිහට ජීවත් වෙන්න උදව් කරන එක උදව්වක් නෙමෙයි ඒ මිනිහට කරන (ටෙනිසන් කුරේ ගෙ ජෝක් එකක්)

    ඒ වගේම මම යනවා කියන අයට හරි යන්න කියන්නෙ නැතුව ඉන්න කියන එක ඒ කෙනාට කරන නින්දාවක්..:shocked::shocked:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඇත්ත කතාව,.. Agreed
    11.gif

    කොහෙද බන් ඇත්ත වෙන්නේ, ඔය ආතල් එකක් ගන්න මගේ ටිටී :P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕනකමින් මැරෙන්න හදන මිනිහා මැරෙන්න උදව්වක් ඉල්ලුවම ඒ මිනිහට ජීවත් වෙන්න උදව් කරන එක උදව්වක් නෙමෙයි ඒ මිනිහට කරන (ටෙනිසන් කුරේ ගෙ ජෝක් එකක්)

    ඒ වගේම මම යනවා කියන අයට හරි යන්න කියන්නෙ නැතුව ඉන්න කියන එක ඒ කෙනාට කරන නින්දාවක්..:shocked::shocked:

    එ්ක එෙහම නම් කුමාර, ම එ් නින්දාව කරල තියනවා........ෙම් තිෙයන්ෙන් මම ෙම් ගෑණු දරුවට දාපු පී එම් එක.

    dath kimbula said:
    සහෝදරී යන්න එපා...!! මෙහෙම මට ඉල්ලන්න පුළුවන් හේතුව මම ඔබට කුණුහරුප කියා නැතිවීම සහ කුණු කතා කියා -රෙප් දීලා නැතිවීම. නමුත් තදින් කතා කරලා ඇති. ඒ ඔබ සමහර විට රන්ඩුවක් ඇති කර ගැනීමේ අභිලාශයෙන් පෝස්ට් කර තියන බව මට පෙනීම. මම ඔබට ටොපොලොජි කියල සමහර විට කියල ඇති කලින්. නමුත් ළගදී නෙවෙයි. ඒක අපේ ටොප්ස් ව හොයා ගන්න මම පාවිච්චි කරන ක්‍රමයක්. ඒකට එයාට මළ පනිනවා. මට බැනල හින්ට් පෝස්ට් කරන කොට මම දන්නවා මේ ටොප්ස් කියලා. ඔබ ඇය නෙවෙය්. මම ඒක දන්නවා.
    කුප්පන විදියේ දේවල් පොස්ට් නොකර ඉන්න. කොච්චර ගෑණු දරුවෝ හොද සහයෝගෙන ඉන්නවද? වෙනස් කෙනෙක් වෙන්න. නමුත් අමුතු වෙන්න හදන්න එපා. ඒක කැපිල පේනවට වඩා ඔබව බයිට් වෙන්න හේතුවක්.
    ඔබ හොදින් ඉදී කියල මම හිතනවා. නමුත් ඔබේ අවසාන තීරණය මේක නම් මම හිස නමා ගරු කරනවා.
    කටයුතු සඵල වේවා!
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා
    ෙම්ක ඉල්ලීමක් සහ අවවාදයක් මිස විධානයක් ෙනාෙවයි. මම ෙබාස් ෙනාෙවමි....!!!!!
     
    Status
    Not open for further replies.