මම අද අර යාලුවට 2000ක් දෙනව

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,472
    1
    32,175
    113
    - උඩරට -
    දැනුයි ගෙදර ආවෙ
    සල්ලි එයාගෙ නෝනට දුන්න
    මට වැඩිය යාලුවො නෑ. ඌ විතරයි හරිහමන් යාලුවෙක්ට ඉන්නෙ..
    අපි ඉස්කෝලෙ කාලෙ ඉඳං යලුවොනෙ ඉස්සර කම්මැලි හිතුණම මම එහෙ තමයි යන්නෙ. ඌ රට යන්න කලින් වඩු වැඩ කෙරුව. ඉතිං මම එහෙම ගියාම සපෝට් එකකුත් දෙනව වැඩ වලට
    නෝනද සෙට් කරලා දුන්නේ රූම් එක 😅