මම අහන්නේ නම් නෑ රත්තරනේ...

Colours

Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    රචකයෙක් නොවුනට ලස්සනට ලියල තියෙනවා ++
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    11.gif
    ලියල තියෙන අදහස ලස්සනයි... !!!! හැකියාව අගය කරනවා..:love:
     

    Nohim Ys

    Well-known member
  • රචකයෙක් නොවුනට ලස්සනට ලියල තියෙනවා ++

    11.gif
    ලියල තියෙන අදහස ලස්සනයි... !!!! හැකියාව අගය කරනවා..:love:

    Thx මචං:):)

    පූස්;15024417 said:
    එතකොට අර සයිඩ් එකෙන් ලිව්වෙ පොලිසියෙන්ද? :angry::angry::angry:

    :P:D
    ඒකත් ඉතින් බං Normal සිංදුවක්නේ,,,:D සිරා රචකයොන්ගේ සිංදුවල, අර භාවාත්මක අරවා මෙව්වා තියෙන්න ඕන නේ:baffled::dull:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔයා මේ සින්දුවට දීල තියන අදහස ලස්සනයි මල්ලි.
     

    Nohim Ys

    Well-known member
  • CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ගොඩාක් ලස්සනයි... :yes: හැබැයි මේ සින්දුවේ අන්තිම ටික තවම මට නම් ආවේ නෑ...:(
    Still Waiting..:(:(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔයාගෙ නිර්මාණයක් කාලෙකින් දැක්කෙ නැහැ.. මොකද වැඩේ අතෑරලා දැම්මද..?
    ඉස්සර ආසාවෙන් කියෙව්වා..

    අයියෙ ඔයා අහල තියෙනවද ගී මිණි පහන වැඩසටහන..?

    :yes::yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගොඩක් ස්තූතියි අයියේ අදහසට:yes::)
    අයියා කිව්වට පස්සේ මටත් ටිකක් පේනවා, මේ පද රචනය ගැහැණු කටහඩකට උනත් ගැලපෙන විදිහට ගන්න පුලුවන් කියලා:dull::dull:.
    සමහර විට මේක ලියපු කෙනා හිතන්න ඇති, ආදරය නිසා පිරිමියෙකුගේ තියෙන පෞර්ෂත්ව නැතුව වඩා වැටෙන තරමට බැගැපත් වෙනවා වගේ එකක්:confused:,, අනේ මංදා:confused:,, මට ඔව්වා එච්චර තේරෙන්නේ නෑ,, දැනෙන දේ ලියනවා විතරයි:P:P:D:baffled::baffled::dull::D:D

    අයියගේ අදහසට අයෙත් ස්තුතියි කරනවා :):):)
    :D:D
    11.gif