කොහොමද ඔයාලට? පේක් නැතුව පාලුවෙන්ද හිටියේ මගේ යාලුවෝ ටික? මම උදේම ආවා පල්සර් එක සර්විස් කරගන්න. අද දවසම මෙතන. අකවුන්ට් හද හද ආතල් දෙන්නම්. ඒක නෙවේ ස්කුටර් එකක කෙල්ලෙක් ආවා සර්විස් එකට. ටිකක් ලං වෙලා කතා කරද්දී මගේ ලග හරක් හදයි කිවුවනේ. විලි ලැජ්ජයි.