මම ආයෙ බලනව

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අපෝ ඕක බැලුවම තව ඩිප්‍රෙස් වෙනවා
    මටත් වැඩක් කරද්දි පැත්තකින් මොනා හරි ප්ලේ වෙන්නම ඕන බන්
    එහෙම නැත්තම් බෝරින්
     

    HmNRazor

    Well-known member
  • මම බලන්නේ මේ දවස් වල 👇

    maxresdefault-56.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    ටී වී සීරීස් බෝරින් නැද්ද
    යූ ට්යුබ් පැකේජ් එකක් දාගෙන මොකක් හරි ඩොකියුමෙන්ටරියක් බලපන්

    Documentary තියෙන්නෙ ihavenotv එකේනෙ

    https://ihavenotv.com/
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔව් ඔව් ඔව් ඒ ඔක්කොම බැලුවා (VD,Originals) මේකත් බලන්න ඔනි නිසා බලන්නේ නැත්තන් මේක මෙලෝ රහක් නැති කතාවක්
    ek thma originals thrm mt nm set un ne oya theme eke ktha wlin wena ekkwth.legacies nm epi 2k bluw athrl demma :baffled:
     
    • Like
    Reactions: Solo Rider

    HmNRazor

    Well-known member
  • ek thma originals thrm mt nm set un ne oya theme eke ktha wlin wena ekkwth.legacies nm epi 2k bluw athrl demma :baffled:
    Legacies නම් කක්කා බෙට්ටක් ඉතින්!! පටන් ගත්ත නිසා බලනවා මම කිසිම දෙයක් මැද්දෙන් අත අැරලා යන්නේ නෑ පටන් ගත්තොත් ඉතින්
    86951efb156ec96047f1d8c880862c97.png
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Legacies නම් කක්කා බෙට්ටක් ඉතින්!! පටන් ගත්ත නිසා බලනවා මම කිසිම දෙයක් මැද්දෙන් අත අැරලා යන්නේ නෑ පටන් ගත්තොත් ඉතින්
    View attachment 122342
    Originals ekata :P

    "Always & Forever"
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Initial D balahan
    අන්න ඇනිමේ නම් ඇනිමේ .

    ලුසිෆර් බැලුවා පලවෙනි සීසන් එකනම් මරු දෙකේ ඉදල බොක .

    වොකින් ඩෙඩ් එහෙමත් ඕනවට වඩා දික් කරලා කෑව .

    බකි කියල ඇනිමේ එකක් තියනවා මරු එක .

    Gantzo කියල මුවි එකක් තියනවා එකත් මරු .

    ලව් දේත් රෝබෝට්ස් බලහන් එකත් මරු සීසන් 2 මැයි එනවා .

    නිව් ඇම්ස්ටර්ඩෑම්

    අව්ට් බැක් ට්‍රකෙර්ස්

    පැසිෆික් රීම් ද බ්ලැක්



    දැන් බලන්නේ ස්පයි රෙසර්ස් .
     
    Last edited: