මම ආයෙ බෙහෙත් බොන්ඩ ගත්ත
රිටලින් ගැන නෙමේ කියන්නෙ
clomipramine එක පෙත්තකුයි, olanzapine පෙති බාගයකුයි ඊයෙ ඉඳං බොනව, ඊයෙ බිව්ව හවස 4 යි කාලට විතර, අදත් බිව්ව හවස තුනාමාරට විතර
clomipramine එක්ක බොන හින්දද මංද මට එච්චර නිදිබර ගතියක් එන්නෙ නෑනෙ.
clomipramine විතරක් බිව්වොත් මට පහුවෙනිදට තරහ යනව
දෙකම එකට බොන කොට අවුලක් නෑ වගේ
හිටපල්ලකො මම එක දිගටම මාස තුනක් විතර බොනව..
මම දැං පිලිගන්නව මගෙ පැරනොයිඩ් ගතියක් තියෙනව කියල
ඒක හුදු සමාජ භීතිකාවම නෙමේ..
දොස්තරල හරි, මට වැරදුණා...
රිටලින් ගැන නෙමේ කියන්නෙ

clomipramine එක පෙත්තකුයි, olanzapine පෙති බාගයකුයි ඊයෙ ඉඳං බොනව, ඊයෙ බිව්ව හවස 4 යි කාලට විතර, අදත් බිව්ව හවස තුනාමාරට විතර
clomipramine එක්ක බොන හින්දද මංද මට එච්චර නිදිබර ගතියක් එන්නෙ නෑනෙ.

clomipramine විතරක් බිව්වොත් මට පහුවෙනිදට තරහ යනව
දෙකම එකට බොන කොට අවුලක් නෑ වගේ

හිටපල්ලකො මම එක දිගටම මාස තුනක් විතර බොනව..
මම දැං පිලිගන්නව මගෙ පැරනොයිඩ් ගතියක් තියෙනව කියල
ඒක හුදු සමාජ භීතිකාවම නෙමේ.. දොස්තරල හරි, මට වැරදුණා...
Last edited: