මම ආයෙ බෙහෙත් බොන්ඩ ගත්ත

AnuradhaRa

Well-known member
  • මම ආයෙ බෙහෙත් බොන්ඩ ගත්ත

    රිටලින් ගැන නෙමේ කියන්නෙ :lol:

    clomipramine එක පෙත්තකුයි, olanzapine පෙති බාගයකුයි ඊයෙ ඉඳං බොනව, ඊයෙ බිව්ව හවස 4 යි කාලට විතර, අදත් බිව්ව හවස තුනාමාරට විතර

    clomipramine එක්ක බොන හින්දද මංද මට එච්චර නිදිබර ගතියක් එන්නෙ නෑනෙ. :baffled:
    clomipramine විතරක් බිව්වොත් මට පහුවෙනිදට තරහ යනව

    දෙකම එකට බොන කොට අවුලක් නෑ වගේ :cool:

    හිටපල්ලකො මම එක දිගටම මාස තුනක් විතර බොනව..

    මම දැං පිලිගන්නව මගෙ පැරනොයිඩ් ගතියක් තියෙනව කියල :sorry: ඒක හුදු සමාජ භීතිකාවම නෙමේ..

    දොස්තරල හරි, මට වැරදුණා...
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ගොඩක් හොඳයි වරද්දන්නේ නැතුව එක දිගට බීපන්කෝ
     
    • Like
    Reactions: AnuradhaRa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,902
    8,236
    113
    Kotahena
    අනිත් අය මං දිහා බලන් ඉන්නෙ කියල හිතන එකට
    හැමෝටම මාව ඉලක්කයක් කියල හිතන එකට

    අපි උඹ දිහා බලාගෙන තමයි ඉන්නේ. උඹ ඉලක්කයක් තමයි. මට කැටපොල්යයෙන් ඉලක්කෙට විදින්න පුළුවන්
     
    AnuradhaRa

    Well-known member
  • අපි උඹ දිහා බලාගෙන තමයි ඉන්නේ. උඹ ඉලක්කයක් තමයි. මට කැටපොල්යයෙන් ඉලක්කෙට විදින්න පුළුවන්

    :lol:

    එහෙම නෙමේ බං කාටත් ඔය සිතුවිල්ල තියෙනව, ඒ වුණාට ඔය සිතුවිල්ලෙ තිව්‍රතාවය මං හිතන්නෙ වැඩියි අපි වගේ අයගෙ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,902
    8,236
    113
    Kotahena
    :lol:

    එහෙම නෙමේ බං කාටත් ඔය සිතුවිල්ල තියෙනව, ඒ වුණාට ඔය සිතුවිල්ලෙ තිව්‍රතාවය මං හිතන්නෙ වැඩියි අපි වගේ අයගෙ

    ඉතිං දැන් උබ ඔය හිතං ඉන්න එකේ වැරද්දක් නෑ. අපි එළකිරි එකේ ඔක්කොම උබ දිහා ඇහැ ගහගෙන ඉන්නේ.

    බොරුනම් එලියට බැහැල බලපන්. වටේ මිනිස්සු උබ දිහා බලනවානම්, ගොඩක් වෙලාවට ඒ එළකිරි එකේ අපි වෙන්න පුළුවන්. මම වෙන්නත් පුළුවන්.
    ඒ බලන්නේ මේ ඉන්නේ අනුරාධය වත් ද ? කියල සැකයෙන්. අපි හැම මිනිහම දිහා බලනවා ඒ උබ ද කියල හිතාගෙන. ගොඩක් වෙලාවට ඒ වෙන කවුරු හරි.

    හැබැයි තෝ කියල දැනගත්තොත් නම් අන්න එදාට තෝ දිහාම කන්න වගේ බලාගෙන ඉන්නේ තප්පරයක් අහක බලන්නේ නෑ
     
    AnuradhaRa

    Well-known member
  • ඉතිං දැන් උබ ඔය හිතං ඉන්න එකේ වැරද්දක් නෑ. අපි එළකිරි එකේ ඔක්කොම උබ දිහා ඇහැ ගහගෙන ඉන්නේ.

    බොරුනම් එලියට බැහැල බලපන්. වටේ මිනිස්සු උබ දිහා බලනවානම්, ගොඩක් වෙලාවට ඒ එළකිරි එකේ අපි වෙන්න පුළුවන්. මම වෙන්නත් පුළුවන්.
    ඒ බලන්නේ මේ ඉන්නේ අනුරාධය වත් ද ? කියල සැකයෙන්. අපි හැම මිනිහම දිහා බලනවා ඒ උබ ද කියල හිතාගෙන. ගොඩක් වෙලාවට ඒ වෙන කවුරු හරි.

    හැබැයි තෝ කියල දැනගත්තොත් නම් අන්න එදාට තෝ දිහාම කන්න වගේ බලාගෙන ඉන්නේ තප්පරයක් අහක බලන්නේ නෑ

    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං දැන් උබ ඔය හිතං ඉන්න එකේ වැරද්දක් නෑ. අපි එළකිරි එකේ ඔක්කොම උබ දිහා ඇහැ ගහගෙන ඉන්නේ.

    බොරුනම් එලියට බැහැල බලපන්. වටේ මිනිස්සු උබ දිහා බලනවානම්, ගොඩක් වෙලාවට ඒ එළකිරි එකේ අපි වෙන්න පුළුවන්. මම වෙන්නත් පුළුවන්.
    ඒ බලන්නේ මේ ඉන්නේ අනුරාධය වත් ද ? කියල සැකයෙන්. අපි හැම මිනිහම දිහා බලනවා ඒ උබ ද කියල හිතාගෙන. ගොඩක් වෙලාවට ඒ වෙන කවුරු හරි.

    හැබැයි තෝ කියල දැනගත්තොත් නම් අන්න එදාට තෝ දිහාම කන්න වගේ බලාගෙන ඉන්නේ තප්පරයක් අහක බලන්නේ නෑ

    gay detected
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනිත් අය මං දිහා බලන් ඉන්නෙ කියල හිතන එකට
    හැමෝටම මාව ඉලක්කයක් කියල හිතන එකට

    paranoid delusions

    Bheth Bonne ntwa Oka hoda Krnna barida bn
    Ubata bus halt ekaka iddith Oka danenwada