මම ආයෙ බොන්නෙ නැහැ.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    මම ආයෙ බොන්නෙ නැහැ.

    මචං මම ඉස්සර හොඳට බීව. ඒත් කාලයක් බීම අතහැරලා හිටිය ඒත් පහුගිය දවස් ටිකේ ආයෙත් බීව. ඒත් මට දැන් චුට්ටක් බීවත් ඔලුව රිදිල වමනෙ යනවා. පිතත් ගොඩක් යනව කහම කහ පාටයි. ඉතිං මේ මගෙ ඇඟ මට කියන්නෙ ඇති ඕක උඹට ආයෙ බොන්න බැහැ ඉස්සර වගේ නවත්තපන් කියලනේ. ඉතිං මම ආයෙ බොන්නෙ නැහැ බං. :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බීපන් යකොව් මොන අපරාදයක්ද කරන්න හදන්නේ බොන එක නවත්තලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    මම නැවැත්තුව බං. අම්මටත් පොරොන්දු වුනා. මම ආයෙ බොන්නෙ නැහැ. :)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mamath ohoma bonne naha kiyala innawa. biwahama pahuwadata patta amarui. yaluwo set unahama nikamma pewenawa bn. :dull:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මම නැවැත්තුව බං. අම්මටත් පොරොන්දු වුනා. මම ආයෙ බොන්නෙ නැහැ. :)

    bonne nethi eka hodai. e unata poddak blood hari urine Test ekak hari karala balapan. wakugadu case walatath oya wage seen wenawa. :(
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම නැවැත්තුව බං. අම්මටත් පොරොන්දු වුනා. මම ආයෙ බොන්නෙ නැහැ. :)

    මේවා බියන්.ලෙඩත් නෑ,දුකත් නෑ..


    fruits_veg_juice.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    සිරාවට බං අපි බොනකොට හිතෙනවා මේක full fun කියල ඒත් අන්තිමට අපි අපිටම කෙලවාගෙන. සල්ලි දීල එහෙම කරගන්නෙ නැහැ මම නම් ආයෙ. :)
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    බොන එක නවත්තන්න එපා යකෝ.ඕක නවත්තුවහම ආණ්ඩුව කරගෙන යන්න සල්ලි කෝ.
    දිගටම බීපන්.
    :lol::lol: