මම ආයෙ බොන්නෙ නැහැ.
මචං මම ඉස්සර හොඳට බීව. ඒත් කාලයක් බීම අතහැරලා හිටිය ඒත් පහුගිය දවස් ටිකේ ආයෙත් බීව. ඒත් මට දැන් චුට්ටක් බීවත් ඔලුව රිදිල වමනෙ යනවා. පිතත් ගොඩක් යනව කහම කහ පාටයි. ඉතිං මේ මගෙ ඇඟ මට කියන්නෙ ඇති ඕක උඹට ආයෙ බොන්න බැහැ ඉස්සර වගේ නවත්තපන් කියලනේ. ඉතිං මම ආයෙ බොන්නෙ නැහැ බං.