මම ආය එලකිරි එන්නේ නෑ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මම ආය එලකිරි එන්නේ නෑ

ගූගල් කියනවා මේක භයානක සයිට් එකක් කියලා.මේකේ අන්සේෆ් යන එක.එක එක මල් වයර් ඇඩ් වයර් ගහගෙන ඉන්නවලු.බයි බායි එලකිරියන්. ඔයාල හොදින් ඉන්න.
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,181
    4,576
    113
    පොන්සි ආණ්ඩුව
    සුවර් එකට ඊශ්‍රායල් කාරයෙක් පුක්ෂණය කරලා
    එකයි ඔය
    දුවන්නේ කොහොමත් හම්බයෝ උන්ට බයයි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඔල මේවයෙ හිටිය කියල උඔල කියල ඒව පිළිගන්න පුන්නක්කු කන හරක් දැන් කිරියේ නැ... ඒ හින්ද යන එක හොදයි.... 1600 ට වෙන වැඩක් ඉල්ල ගනින්...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබ ඉන්න හින්ද තමා එහෙම වෙලා තියෙන්නේ.
    අනේ පලයන් එතකොට හරි යයි
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    පල ඉතින් මෙතන තවත් thread දදා ඉන්නෙ නැතුව :lol::lol::lol::lol:

    giphy.gif