මම ඉන්න තත්වය දැකලා තාත්තට ඇඬිලා බන්.. මට අවුට්ලෑන්ඩර් නෑ..

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Kawda bn senal and perumal kiyanne :lol: ae ubala unge nama kianne me wage thread ekak wetunama?:oo:
    සෙනාල් කියන්නේ පෙරුමාක් කියන්නේ එකෙක්. එකකිරියේ ෆේක් කිංග්. ඌ තමයි ඔය වගේ දුක් අඳෝනා ත්‍රෙඩ් දාන්නේ සිංහලු ෆේල් ජාතියක් කියලා ඒත්තු ගන්න්නවන්න
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මම උබට කියන්නං මගේ කතාවක්

    මම මුලින්ම ඒල්වල් කරල මුල්ම ජොබට ගියා රිසාල්ට් එන්නත් කලින් ඒකට කෙලඋනා.
    ඊට පස්සෙ ඔහොම ජොබ් ගානක් කරා
    හරිගියෙ නෑ
    ටික කාලයක් ඔහොම කරල උදේ ඉදන් රෑ වෙනකන් වැඩ කරල රෑට එක්කෙනෙක්ගෙ බයික් එකක් කුලියට ගත්ත දවසට අරං ඒකෙ ඌබර් ඊට්ස් දුවල උදේට බයික් එක දීල වැඩට ගිහිං එහෙමත් කරා ඒත් හරිගියෙ නෑ දැන් ටාගට් එක කොහොම හරි මගෙ මහන්සියෙන් ඩිග්‍රියක් ගොඩදාන එක. නිකන් අඩන්නෙ නැතුව ඉන්න මනුස්සයෙක් ගෙන් උදව්වක් අරං ගහපං ගේමක්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ත්රෙඩ් සීරිස් එකක් එනවා කියන්නෙ සෙනාල් තමයි
    පොඩ්ඩක් ක්‍රමෙ වෙනස් කරපන්
     
    • Like
    Reactions: Error365!

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සෙනාල් කියන්නේ පෙරුමාක් කියන්නේ එකෙක්. එකකිරියේ ෆේක් කිංග්. ඌ තමයි ඔය වගේ දුක් අඳෝනා ත්‍රෙඩ් දාන්නේ සිංහලු ෆේල් ජාතියක් කියලා ඒත්තු ගන්න්නවන්න
    එකම ප්‍රශ්නේ මූ කවදාවත් බිජ්ජ කොටයි කියලා ත්‍රෙඩ් දාලා නෑ. මුගෙ බිජ්ජත් කොට ඇති ශුවර් එකටම 😂
     
    • Haha
    Reactions: windows_ubuntu

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998
    113
    මම සෙනාල් කෙනෙක්වත් පෙරුමාල් කෙනෙක්වත් නෙමේ... කොල්ලෙක්ට ගොඩ යන්න අවංක සිතින් comment කරපු රත්තරන් කොල්ලෝ ටිකට ගොඩක් පින්....

    Tattata outlander ekakata peretha hitila
    ඔව් එහෙම වෙන්නත් පුළුවන්.. එයා අද ඒකේ රවුමක් ගියා... මම එහෙම සුපෝඛභෝගී ජීවිතයක් ගතකරන්නේ නැති නිසා එයාට අවුල් වෙන්න ඇති.. මොකද එයා ගොඩක් වියදම් කලා මගෙ ඉගෙනීම් වලට.. ඒකෙන් මම ප්‍රයෝජනයක් ගත්තේ නෑ...
    ------ Post added on Apr 14, 2021 at 8:38 PM
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    maxresdefault.jpg

    Mehema athal ekak gannada ubata one? Wala behela Joint addata national level ekata yanna be putha.
     
    • Haha
    Reactions: Error365!

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    owa monada ban balapanko ape හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83 Sinhala wela kisima lajjawak nathuwa LTTE demalunge gewal wala weda karala toilet ehemath hodana eke
     
    • Haha
    Reactions: Didy and kasun_kbp

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    මම සෙනාල් කෙනෙක්වත් පෙරුමාල් කෙනෙක්වත් නෙමේ... කොල්ලෙක්ට ගොඩ යන්න අවංක සිතින් comment කරපු රත්තරන් කොල්ලෝ ටිකට ගොඩක් පින්....


    ඔව් එහෙම වෙන්නත් පුළුවන්.. එයා අද ඒකේ රවුමක් ගියා... මම එහෙම සුපෝඛභෝගී ජීවිතයක් ගතකරන්නේ නැති නිසා එයාට අවුල් වෙන්න ඇති.. මොකද එයා ගොඩක් වියදම් කලා මගෙ ඉගෙනීම් වලට.. ඒකෙන් මම ප්‍රයෝජනයක් ගත්තේ නෑ...
    ------ Post added on Apr 14, 2021 at 8:38 PM
    Outlander ekak gamma taram wiyadam karada.enan aduwata kamak ne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා නේ බන් මම අද අද නංගිගේ අවුට්ලෑන්ඩර් එක එලෙව්වා කියලා... (ගිය සතියේ අලුතෙන් ගත්තේ වාහනේ) හවස අම්මා ඇවිත් කියනවා තාත්තා අඬ අඬ හිටියලු කාමරේට යනකොට.. මම ඇහුවා ඇයි කියලා... තාත්තට මම ඉන්න තත්වෙයි නංගි ඉන්න තත්වෙයි මතක් වෙලා ඇඬිලා බන්... මම වචනේ පරිසමාප්ථ අර්ථයෙන්ම අනාථයෙක් මචන්ලා.. එක සතයක් උපයන්නේ නෑ... මට කියලා එක සතයක් මට නෑ මචන්ලා.. මෝඩයෙකුත් නෙමේ.. ඉගෙන ගත්තට ඒවා සම්පූර්ණ කර ගන්නත් බැරි උනා... (IT programming)

    අත දෙන්න කෙනෙකුත් නෑ මචන්ලා.. ඒකයි මම මේවා එළකිරි එකේ දාන්නේ හිතේ දුක නිවෙන්න.. නැත්නම් මටත් වෙන්නේ ජීවිතෙන් සමු ගන්න.. තාත්තට සතුටු ඇති නංගි අද ඉන්න තත්වේ ගැන.,... ඒත් මට බැරි උනා මචන්ලා මගේ ජීවිතේ ගොඩ දා ගන්න.. ගොඩ යන්න.. i am a failed MAN මචන්ලා.. දෙමව්පියන්ට සතුටක් ගෞරවයක් වෙන්න මට බැරි උනා.. :(
    Ehema ekak naha, hama manussayektama prashna thiyanawa...
     
    • Like
    Reactions: Anathai