Kawda bn senal and perumal kiyanneහායි සෙනාල් බොක්ක
ae ubala unge nama kianne me wage thread ekak wetunama?
Kawda bn senal and perumal kiyanneහායි සෙනාල් බොක්ක
ae ubala unge nama kianne me wage thread ekak wetunama?
සෙනාල් කියන්නේ පෙරුමාක් කියන්නේ එකෙක්. එකකිරියේ ෆේක් කිංග්. ඌ තමයි ඔය වගේ දුක් අඳෝනා ත්රෙඩ් දාන්නේ සිංහලු ෆේල් ජාතියක් කියලා ඒත්තු ගන්න්නවන්නKawda bn senal and perumal kiyanneae ubala unge nama kianne me wage thread ekak wetunama?
![]()
එකම ප්රශ්නේ මූ කවදාවත් බිජ්ජ කොටයි කියලා ත්රෙඩ් දාලා නෑ. මුගෙ බිජ්ජත් කොට ඇති ශුවර් එකටමසෙනාල් කියන්නේ පෙරුමාක් කියන්නේ එකෙක්. එකකිරියේ ෆේක් කිංග්. ඌ තමයි ඔය වගේ දුක් අඳෝනා ත්රෙඩ් දාන්නේ සිංහලු ෆේල් ජාතියක් කියලා ඒත්තු ගන්න්නවන්න
ඔව් එහෙම වෙන්නත් පුළුවන්.. එයා අද ඒකේ රවුමක් ගියා... මම එහෙම සුපෝඛභෝගී ජීවිතයක් ගතකරන්නේ නැති නිසා එයාට අවුල් වෙන්න ඇති.. මොකද එයා ගොඩක් වියදම් කලා මගෙ ඉගෙනීම් වලට.. ඒකෙන් මම ප්රයෝජනයක් ගත්තේ නෑ...Tattata outlander ekakata peretha hitila
Outlander ekak gamma taram wiyadam karada.enan aduwata kamak neමම සෙනාල් කෙනෙක්වත් පෙරුමාල් කෙනෙක්වත් නෙමේ... කොල්ලෙක්ට ගොඩ යන්න අවංක සිතින් comment කරපු රත්තරන් කොල්ලෝ ටිකට ගොඩක් පින්....
ඔව් එහෙම වෙන්නත් පුළුවන්.. එයා අද ඒකේ රවුමක් ගියා... මම එහෙම සුපෝඛභෝගී ජීවිතයක් ගතකරන්නේ නැති නිසා එයාට අවුල් වෙන්න ඇති.. මොකද එයා ගොඩක් වියදම් කලා මගෙ ඉගෙනීම් වලට.. ඒකෙන් මම ප්රයෝජනයක් ගත්තේ නෑ...
------ Post added on Apr 14, 2021 at 8:38 PM
වයස ?
පකීර් වගේ වයස ඇහුවට මමත් සාර්ථක නෑ.. මට මේ මං ඉන්න මට්ටම මැනගන්න අහන්නෙ![]()
Ehema ekak naha, hama manussayektama prashna thiyanawa...මම කලින් ත්රෙඩ් එකක් දැම්මා නේ බන් මම අද අද නංගිගේ අවුට්ලෑන්ඩර් එක එලෙව්වා කියලා... (ගිය සතියේ අලුතෙන් ගත්තේ වාහනේ) හවස අම්මා ඇවිත් කියනවා තාත්තා අඬ අඬ හිටියලු කාමරේට යනකොට.. මම ඇහුවා ඇයි කියලා... තාත්තට මම ඉන්න තත්වෙයි නංගි ඉන්න තත්වෙයි මතක් වෙලා ඇඬිලා බන්... මම වචනේ පරිසමාප්ථ අර්ථයෙන්ම අනාථයෙක් මචන්ලා.. එක සතයක් උපයන්නේ නෑ... මට කියලා එක සතයක් මට නෑ මචන්ලා.. මෝඩයෙකුත් නෙමේ.. ඉගෙන ගත්තට ඒවා සම්පූර්ණ කර ගන්නත් බැරි උනා... (IT programming)
අත දෙන්න කෙනෙකුත් නෑ මචන්ලා.. ඒකයි මම මේවා එළකිරි එකේ දාන්නේ හිතේ දුක නිවෙන්න.. නැත්නම් මටත් වෙන්නේ ජීවිතෙන් සමු ගන්න.. තාත්තට සතුටු ඇති නංගි අද ඉන්න තත්වේ ගැන.,... ඒත් මට බැරි උනා මචන්ලා මගේ ජීවිතේ ගොඩ දා ගන්න.. ගොඩ යන්න.. i am a failed MAN මචන්ලා.. දෙමව්පියන්ට සතුටක් ගෞරවයක් වෙන්න මට බැරි උනා..![]()
Yana thanakata pinak dahamak karaganne nathuw mona outlander da oken mko lesiyen niwan yanna puluwan wage adanna ona naneTattata outlander ekakata peretha hitila