මම ඊයෙ චීන කටු ගෑහුවා..
මචන්ලා.. මම චීන කටු ගෑන ඈහුවනේ.. ඔන්න මම ඊයෙ එහෙම තෑනක් හොයාගෙන ගිහින් කටු ගෑහුවා..
එතන සූ... ගාල සෙනග..
කෙල්ලො එහෙම ගොඩාක් හිටියා..
ඩොකා කිව්වා අඟල් 2ක් 3ක් විතර උස යවන්න පුලුවන් කියලා..
ඉස්සෙල්ලාම දවසෙ බෙහෙත් වලටත් එක්ක 4000, ඊට පස්සෙ එන හෑම දවසකටම 300 දවස් 8ක් විතර ආවාම ඈති කිව්වා...
හෑබෑඉ මට ගොඩක් දෙනෙක් කිව්වා අතුරු ආබාධ තියෙනව කියලා..
ඉතින් මට ආයෙ යන්න බයඉ...

kisima awulak une nethida machaa...
naa ban kadiyek kanawa wage poddak danenawa.. echcharai..